File Recover කරන්න හොඳ Software එකක්
මගෙ යාලුවෙක්ගේ ෆෝන් එකක් ෆෝමැට් වෙලා ඒකෙ තිබුන photos,videos ගන්න හොඳ Recovery software මොනවද තියෙන්නේ ?
Phone එක Vega S5 (sky im-a840s) Korean වලින් ගෙනාව ෆෝන් එකක්
mini tools data recovery,Stellar Phoenix Windows Data Recovery මේ දෙකෙන් ට්රයි කරල බැලුවා ෆෝන් එක පෙන්නන්නේ නෑ
Portable Devices වල File Recover කරන්න පුලුවන් Software නැද්ද ?
ෆෝන් එක මැශින් එකට ගහපුවම මෙහෙම පෙන්නන්නේ, portable device එකක් විදිහට
Recover කරගන්න ඕනේ ෆෝන් මෙමරිය(16gb)..දන්න කෙනෙක් ඉන්න්වනම් හෙල්ප් එකක් දෙන්න කොහොම හරි recover කර ගන්න ඕනේ..