HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,899
    20,069
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    onna..udeema bug ekak daanawa help ekak widiyata. download complete unaamath button eke gif eka keraki keraki thiyenawa.good work machan.

    1476172106_Bug
     

    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E

    මචන්ලා උඹලගේ පොඩි පොඩි files (pdf/zip/rar/etc) 100 MB each වලට වඩා අඩු EK හරි වෙන ෆෝරම් එකක දාද්දි හරි කාට හරි යවද්දී හරි මේකට upload කරන්න.
    Experiment විදියට පටන් ගත්තේ. :)

    Register වෙලා හෝ නැතුව files upload කරන්න පුළුවන්. එත් Guest files මාස 3 කින් delete කරනවා. Free Account හදපුවා දිගටම තියෙනවා.


    1. Drag & Drop file upload
    2. Password Protected files
    3. Direct send files via Email
    4. goo.gl shorten links
    5. 2GB per user space (100MB max upload size)
    Bugs එහෙම දැක්කොත් කියන්න මචංලා. Hack කරන්න / කඩලා දාන්න try කරනවා නම් අනේ කොල්ලෝ මේ දෙසැම්බර් වෙනකන් ඉවසපන් project ඒක submit කරනකන්. :no:


    Mediafire/Dropbox වගේ ඒවා එක්ක නම් compare කරන්න එපා කොල්ලෝ විහිළුවටවත්. :lol:


    Test Files download (password: elakiri)

    1. පන්සීය පනස් ජාතකය >> https://goo.gl/y59Gny
    2. ත්‍රිපිටකය >> https://goo.gl/HXC6S6

    machn server eke bandwidth eka keeyada
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    machan me wage sites walata adsence danna barida content nathi nisa?

    ලංකාව ටාගට් කරන ඒවාට දැම්ම කියල ලොකු ගානක් එන්නේ නැහැ මම හිතන්නේ. ප්‍රතිපත්තියක් විදියට මගේ සයිට් වලට Ad Network මේ තරම් කාලයක් දැම්මේ නැහැ.
    සල්ලි තියෙන නිසාවත්, සල්ලි හම්බ කරන්න ඕන නැති නිසාවත් නෙවෙයි. ඕක දැම්ම කියල සත ගානක් අරන් වැඩක් නැහැ ලොකු ට්‍රැෆික් නැතුව :no:
    අන්තිමට කුණු බැනුම් අහන්නත් ඕන ads දාල කියල :dull: