මචන්ලා උඹලගේ පොඩි පොඩි files (pdf/zip/rar/etc) 100 MB each වලට වඩා අඩු EK හරි වෙන ෆෝරම් එකක දාද්දි හරි කාට හරි යවද්දී හරි මේකට upload කරන්න.
Experiment විදියට පටන් ගත්තේ.
Register වෙලා හෝ නැතුව files upload කරන්න පුළුවන්. එත් Guest files මාස 3 කින් delete කරනවා. Free Account හදපුවා දිගටම තියෙනවා.
Bugs එහෙම දැක්කොත් කියන්න මචංලා. Hack කරන්න / කඩලා දාන්න try කරනවා නම් අනේ කොල්ලෝ මේ දෙසැම්බර් වෙනකන් ඉවසපන් project ඒක submit කරනකන්.
- Drag & Drop file upload
- Password Protected files
- Direct send files via Email
- goo.gl shorten links
- 2GB per user space (100MB max upload size)
Mediafire/Dropbox වගේ ඒවා එක්ක නම් compare කරන්න එපා කොල්ලෝ විහිළුවටවත්.
Test Files download (password: elakiri)
- පන්සීය පනස් ජාතකය >> https://goo.gl/y59Gny
- ත්රිපිටකය >> https://goo.gl/HXC6S6
man register una machan . watinawa
elakiri ekata photo dana puluwanda bn mekata upload karala
Thumbnail link tinawada
machn server eke bandwidth eka keeyada
onna..udeema bug ekak daanawa help ekak widiyata. download complete unaamath button eke gif eka keraki keraki thiyenawa.good work machan.
![]()
Noted. Thanks bnතාම නම් නැහැ බන්. Hotlink protect කරා bandwidth case හින්දා. ටික ටික බලමුකෝ..
machan me wage sites walata adsence danna barida content nathi nisa?

