fileserve එකේ කරපූ බොරු

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
fileserve එකේ කරපූ බොරු


fileserve ගැන මුල ඉදලා කියන්න ඕන නැනේ. මේගොල්ලො මුදල් දෙන හැටි මේ වගුවේ දීලා තියෙනවා. බලන්න
untitled.bmp


මේකේ අපේ රට අයිති කාණ්ඩයට ඉතිං අපේ ෆයිල් එකක් ලංකාවේ බාපුවාම ගිනුමට 0.50 එන්න ඕන ඒත් මුන් 22 දෙනෙක් බාලත් ගිනුමේ 0.01 යි!
untitled.bmp