(Fileserve premium) = කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි
උපුටාගැනීම = http://blog-ishara.blogspot.com
කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි(Fileserve premium)
ලෙසියෙන්ම කරන්න නම් ඉස්සෙලාම ඒ සයිට් එකේ Free ගිනුමක් හදාගන්න ( එතකොට අවශ්‍ය කරන අනිත් කුකී'ස් ටික නිකන්ම හැදෙනවා )
ඊට පස්සේ මෙන්න මේ ඇඩොනය ස්ථාපනය කරගන්න ( ස්ථාපනය ක්අරල ඉවර වෙලා ගිනි හිවලා ඊස්ටාර්ට් කරන්න
)
https://addons.mozilla.org/en-US/firefox/addon/13793/
ඊට පස්සේ ගිනි හිවලගේ මෙනුවේ Tool's > Cookie Editor
ඔය ඔතන තියෙන පොඩි බාර් එකේ fileserve.com ( අපි ලග තියෙන එකව්ට් එකඅට අදාල සයිට් එක ) ගහන්න
PHPSSID කියලා කුකී එක් දකින්න පුලුවන් වෙයි , ඔය කුකී එක උඩ දෙපාරක් කිලික් ( Double Click ) කරන්න
දැන් එන වින්ඩෝ එකේ content කියල තියෙන එක ඉස්සරහ තියෙන Text Area එකෙ තියෙන ටික මකලා ඔය තියෙන කුකී එක එතන්ට දාන්න , දාල පිටුව Refresh කරල බලන්න
මෙන්න කුකී එක - neeac1pi0ibq9e5ti30noffkj5
කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි(Fileserve premium)
ලෙසියෙන්ම කරන්න නම් ඉස්සෙලාම ඒ සයිට් එකේ Free ගිනුමක් හදාගන්න ( එතකොට අවශ්‍ය කරන අනිත් කුකී'ස් ටික නිකන්ම හැදෙනවා )
ඊට පස්සේ මෙන්න මේ ඇඩොනය ස්ථාපනය කරගන්න ( ස්ථාපනය ක්අරල ඉවර වෙලා ගිනි හිවලා ඊස්ටාර්ට් කරන්න
)https://addons.mozilla.org/en-US/firefox/addon/13793/
ඊට පස්සේ ගිනි හිවලගේ මෙනුවේ Tool's > Cookie Editor
ඔය ඔතන තියෙන පොඩි බාර් එකේ fileserve.com ( අපි ලග තියෙන එකව්ට් එකඅට අදාල සයිට් එක ) ගහන්න
PHPSSID කියලා කුකී එක් දකින්න පුලුවන් වෙයි , ඔය කුකී එක උඩ දෙපාරක් කිලික් ( Double Click ) කරන්න
දැන් එන වින්ඩෝ එකේ content කියල තියෙන එක ඉස්සරහ තියෙන Text Area එකෙ තියෙන ටික මකලා ඔය තියෙන කුකී එක එතන්ට දාන්න , දාල පිටුව Refresh කරල බලන්න
මෙන්න කුකී එක - neeac1pi0ibq9e5ti30noffkj5
Last edited:

එල එල.....!