(Fileserve premium) = කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
(Fileserve premium) = කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි

උපුටාගැනීම = http://blog-ishara.blogspot.com

කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි(Fileserve premium)

ලෙසියෙන්ම කරන්න නම් ඉස්සෙලාම ඒ සයිට් එකේ Free ගිනුමක් හදාගන්න ( එතකොට අවශ්‍ය කරන අනිත් කුකී'ස් ටික නිකන්ම හැදෙනවා )

ඊට පස්සේ මෙන්න මේ ඇඩොනය ස්ථාපනය කරගන්න ( ස්ථාපනය ක්අරල ඉවර වෙලා ගිනි හිවලා ඊස්ටාර්ට් කරන්න :P )

https://addons.mozilla.org/en-US/firefox/addon/13793/

ඊට පස්සේ ගිනි හිවලගේ මෙනුවේ Tool's > Cookie Editor

ඔය ඔතන තියෙන පොඩි බාර් එකේ fileserve.com ( අපි ලග තියෙන එකව්ට් එකඅට අදාල සයිට් එක ) ගහන්න

PHPSSID කියලා කුකී එක් දකින්න පුලුවන් වෙයි , ඔය කුකී එක උඩ දෙපාරක් කිලික් ( Double Click ) කරන්න

දැන් එන වින්ඩෝ එකේ content කියල තියෙන එක ඉස්සරහ තියෙන Text Area එකෙ තියෙන ටික මකලා ඔය තියෙන කුකී එක එතන්ට දාන්න , දාල පිටුව Refresh කරල බලන්න

මෙන්න කුකී එක - neeac1pi0ibq9e5ti30noffkj5
 
Last edited:
  • Like
Reactions: Bender

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ම්ම බැලුවා EK Thread එකකින් Traffic Refer එකක් ආවෙ කොහොමද කියල :p

    මම නිතරම වගේ ඔය බ්ලොග් එකේ Premium Account's දෙනවා , ඕනෙ කට්ටිය ගන්න :D
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ම්ම බැලුවා EK Thread එකකින් Traffic Refer එකක් ආවෙ කොහොමද කියල :p

    මම නිතරම වගේ ඔය බ්ලොග් එකේ Premium Account's දෙනවා , ඕනෙ කට්ටිය ගන්න :D

    ඹයාගෙද blog එක? :) එල එල.....!