Fill T ගේ 'මල්ලි' සින්දුව youtube එකෙන් අයින් කරලා

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Fill T ගේ 'මල්ලි' සින්දුව youtube එකෙන් අයින් කරලා

පසුගිය දවස් වල බොහෝ ආන්දෝලනයක් ඇති කල රැප් ගායක Fill T ගේ 'මල්ලි' සින්දුව youtube ජාලයෙන් ඉවත් කර තිබෙනවා.

තමන්ගේ ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කරමින් Fill T සඳහන් කර ඇත්තේ ලංකාවේ කලාකරුවන්ගේ සංගමය එකතුවී එම වීඩියෝව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

kbIS73M.jpg
 

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    අායෙත් කවුරු හරි අප්ලෝඩ් කරල වෙන්න ඇති නේද බං.. ඒකත් 2.5 මිලියන් විව්ස් ගහලා නේ. :lol:

    oVUEITw.png
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machanla Baninna Epa...
    Eth Eminem 50cents SnopDog.. Oya okkomala eka eka celebrities lata nondi wena " Hate Speech" egollange music videos wala tiyenwea neda??

    Ithin ai bun muta witharak case danne?
    Lankawe nisa da? Lankawe sanskruthiyata case nisa da?
    Ewunata bun Youtube kiyanne international medium ekkak neda?
    U youtube demma kiyala apita balen ahanna dakinna denne ne neda?
    Ape ma ewun gihin neda eka balala tiyenee???

    Ekkooo One ne bun...
    Sorry Karadara Kalata....
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උදේ ඉඳන් හවස් වෙනකන් ලෝකෙම තියන වැල බලපු අපේ මහත්වරු අපේ සංකෘතිය ගැන කතා කරන්න එනවා චාමර.