film එකකට හොද කතාවක් කියපල්ලකො

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    film එකකට හොද කතාවක් කියපල්ලකො

    hollywood movie එකකට හොද කතාවක් ගැන idea එකක් කියපල්ලකො..මේක අපේ රටේ එකකට නෙමෙයි.ඇමරිකාවේ එකකට.. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි Honeymoon එකට වෙන රටකට යනවා නැවකින්. මගදී නැව අනතුරකට ලක් වෙලා කෙල්ලවයි කොල්ලවයි ලස්සන දූපතකට පාවෙලා යනවා. කෙල්ල ඉන්නේ බිකිනි එක පිටින්. ඒ දූපතේ මාර ලස්සන තැන් තියෙනවා. ඒ දූපතේ මැද ලස්සන දිය ඇල්ලක් කඩා වැටෙන පොකුණක් තියෙනවා. එතැනදී තමයි දෙන්නා ඉස්සෙල්ලම honeymoon යන්නේ. උන් දෙන්න ආතල් අරන් ඉන්නවා ටික දවසක්. ඒත් ඔවුන් නොදන්න අද්බුත පිරිසක් ඒ දූපතේ ජීවත් වෙනවා කියල ඔවුන්ට තේරෙනවා. ඔවුන්ට ඕනේ වෙනවා ඒ දූපතෙන් බේරිලා එන්න. ඒ සඳහා උපරිම උත්සාහ කරනවා. ඔවුන් සාර්ථක වෙයිද?
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara

    uba maara porak ne bun...nice idea:)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මචන් මවුබිම පත්තරේ යනවා අවුරුදු හතලිස් ගානකට පස්සේ හිරෙන් නිදහස් වෙලා ආපු සුමතිපාල (හිතුමතේ ජීවිතේ) කියලා පොරක් ගැන. අන්න ඒකනම් සුපිරි ස්ටෝරිය මචන්, සත්‍ය කතාවක් ඇසුරෙන් හදන ෆිල්ම් එකකටනම් මරු.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,748
    113
    එක තැනක නෑ
    මොකද්ද කපෙටිෂන් එක කියපන්කො. ලින්ක් එකක් දීපන්කො. මමත් ලියපු කතාවක් තියනවා දාලා බලන්ඩ. විද්‍යා ප්‍රබන්ද කැටගරි + ඇක්ෂන් එකක් හැබැයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මට කතාවක් ගැන අයිඩියා එකක් දෙන්න පුලුවන්:rolleyes:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    සීරියස් වැඩක්නම් මට උඹට හෙල්ප් කරන්න පුලුවන්
     
    May 19, 2013
    1,864
    81
    0
    මොකද්ද කපෙටිෂන් එක කියපන්කො. ලින්ක් එකක් දීපන්කො. මමත් ලියපු කතාවක් තියනවා දාලා බලන්ඩ. විද්‍යා ප්‍රබන්ද කැටගරි + ඇක්ෂන් එකක් හැබැයි.

    https://www.scriptpipeline.com/greatmovieideacontest
    මේකටත් දාලා බලපන් මචන්