film එකකට හොද කතාවක් කියපල්ලකො
hollywood movie එකකට හොද කතාවක් ගැන idea එකක් කියපල්ලකො..මේක අපේ රටේ එකකට නෙමෙයි.ඇමරිකාවේ එකකට..
hollywood movie එකකට හොද කතාවක් ගැන idea එකක් කියපල්ලකො..මේක අපේ රටේ එකකට නෙමෙයි.ඇමරිකාවේ එකකට..


කෙල්ලෙකුයි කොල්ලෙකුයි Honeymoon එකට වෙන රටකට යනවා නැවකින්. මගදී නැව අනතුරකට ලක් වෙලා කෙල්ලවයි කොල්ලවයි ලස්සන දූපතකට පාවෙලා යනවා. කෙල්ල ඉන්නේ බිකිනි එක පිටින්. ඒ දූපතේ මාර ලස්සන තැන් තියෙනවා. ඒ දූපතේ මැද ලස්සන දිය ඇල්ලක් කඩා වැටෙන පොකුණක් තියෙනවා. එතැනදී තමයි දෙන්නා ඉස්සෙල්ලම honeymoon යන්නේ. උන් දෙන්න ආතල් අරන් ඉන්නවා ටික දවසක්. ඒත් ඔවුන් නොදන්න අද්බුත පිරිසක් ඒ දූපතේ ජීවත් වෙනවා කියල ඔවුන්ට තේරෙනවා. ඔවුන්ට ඕනේ වෙනවා ඒ දූපතෙන් බේරිලා එන්න. ඒ සඳහා උපරිම උත්සාහ කරනවා. ඔවුන් සාර්ථක වෙයිද?

uba maara porak ne bun...nice idea![]()

mama ohoma seen ekak thiyena katha pothak liwwa ban podi kaale.![]()


නැකැත් රාල;16255813 said:ඈ කොල්ලෝ ඌඹ පොඩිකාලේ ඉඳලම හනිමූන් කතාද ලිව්වෙ?![]()

mama ohoma seen ekak thiyena katha pothak liwwa ban podi kaale.![]()
මම එකක් ලියල දේනම් මට මොනවද හම්ම්බවෙන්නේජෝක් නෙමෙයි බන්.. USA වල competition එකකට..
ජෝක් නෙමෙයි බන්.. USA වල competition එකකට..
මොකද්ද කපෙටිෂන් එක කියපන්කො. ලින්ක් එකක් දීපන්කො. මමත් ලියපු කතාවක් තියනවා දාලා බලන්ඩ. විද්‍යා ප්‍රබන්ද කැටගරි + ඇක්ෂන් එකක් හැබැයි.
9 wasare iddi. e kale mama rahas pareekshaka poth liwwa ban.![]()
