මචෝ පට්ට ෆිල්ම් එකක් හම්බ
උනා බන්
මේක හොරර් ග්‍රෙඩ් එකේ එකක්
උනාට පට්ටම පට්ට එකක්. ෆැමිලි ස්කෙන්
එකක් නිසා විකාරත් අඩුයි. හැබැයි දවල්
නම් බලන්න එපා.
දුකත් හිතෙනව බයත් හිතෙනව.... ™
. සින්දු නැහැ
ෆයිට් නැහැ
. ලවු ස්ටොරියක් නැහැ.
හොල්මන් නම් මම බලන්නේ නැහැ. ඉයේ රැ දේමල ෆිල්ම් එකක් බැලුවා. කියන්න වචන නැහැ. පට්ට...
Dhuruvangal Pathinaaru (2016)
http://www.imdb.com/title/tt6380520/
සින්හල සබ් එකත් එක්ක බැලුවේ. සින්දු නැහැ
ෆයිට් නැහැ
. ලවු ස්ටොරියක් නැහැ.
PINK / TE3N වගෙ ෆිල්ම් වලට අස කට්ටියට නම් සුපිරි ෆිල්ම් එකක්
PINK wage nam mekath bapanna oni aniwa thanksහොල්මන් නම් මම බලන්නේ නැහැ. ඉයේ රැ දේමල ෆිල්ම් එකක් බැලුවා. කියන්න වචන නැහැ. පට්ට...
Dhuruvangal Pathinaaru (2016)
http://www.imdb.com/title/tt6380520/
සින්හල සබ් එකත් එක්ක බැලුවේ. සින්දු නැහැ
ෆයිට් නැහැ
. ලවු ස්ටොරියක් නැහැ.
PINK / TE3N වගෙ ෆිල්ම් වලට අස කට්ටියට නම් සුපිරි ෆිල්ම් එකක්
kahaani(2012) & kahaani2-DurgaRani Singh (2016)හොයාගෙන බලෆන්ස්......
හොල්මන් නම් මම බලන්නේ නැහැ. ඉයේ රැ දේමල ෆිල්ම් එකක් බැලුවා. කියන්න වචන නැහැ. පට්ට...
Dhuruvangal Pathinaaru (2016)
http://www.imdb.com/title/tt6380520/
සින්හල සබ් එකත් එක්ක බැලුවේ. සින්දු නැහැ
ෆයිට් නැහැ
. ලවු ස්ටොරියක් නැහැ.
PINK / TE3N වගෙ ෆිල්ම් වලට අස කට්ටියට නම් සුපිරි ෆිල්ම් එකක්

e-sub නෑ බං තාම.....kahaani2 (2016) Esub ekka Uba bapu link eka diyanko..
e-sub නෑ බං තාම.....
ඔන්න....
http://extratorrent.cc/search/?search=kahaani+2+2016&new=1&x=69&y=13
මම එහෙං මෙහෙන් බාසාව දන්නවා.....ඒකෙන් තමා ෂේප් කර ගන්නේ...

. mama hindi dan na 