Film Website එකක් එකතුවෙලා පටන් ගමුද?

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    Film Website එකක් එකතුවෙලා පටන් ගමුද?

    මගේ අදහසක් තියනවා sinhala subtitles දෙන වෙබ් සයිට් එකක් පටන්ගන්න. එත් තනියම කරන්න හිතෙන්නේ නෑ. කට්ටිය එකතුවෙන්න පුලුවන්නම් වැඩේ පටන් ගමු.:lol:

    එත් ලංකාවේ sinhala subtitles දාන සයිට්ස් කිහිපයක්ම තියන නිසා මම ඉන්නේ ෆිල්ම්ස් වලට subtitles නොදා Animations, Cartoons, Tv Series වලට විතරක් දාන්න.

    ගොඩක්ම අදහස තියෙන්නේ animation, Cartoons වලට දාන්න.
    :):)
    සල්ලි හොයාගන්න ක්‍රමයකුත් තියනවා එත් මුලදී නම් ලාභයක් නෑ .:nerd::eek: ඒ ක්‍රමේ වැඩේ කරනවානම් විතරක් බලමු.

    ඉතින් admin ලා වෙලා වැඩේ පටන් ගන්න ආස අය උනන්දුවක් ඇති අය මට email එකක් දාන්න මොකද එතකොට දිගටම Reply කරන්න ලේසියි.:cool:

    Email: [email protected]
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පුලුවන් නම් visual novels වලට subtitles දාපන් ,porn වගේ ඒවා සෑහෙන තියෙනවා Internet එකේ. හොද ඉල්ලුමක් තියෙයි. මෙන්න මේ වගේ
    http://arianeb.com/sita/
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    subtitles daapan machan kisi awlak na habai oowage torrents denna yanna epa movie ekata eka illegal.

    domain, hosting, maintenance oona ekakata contact karahan :)
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    subtitles daapan machan kisi awlak na habai oowage torrents denna yanna epa movie ekata eka illegal.

    domain, hosting, maintenance oona ekakata contact karahan :)

    Na mcn disclaimer ekak dammoth illegal na. oya lankawe site wala ehma dala krnne.

    Hosting,domain aulak na mcn ewa tynawa. thnx
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Na mcn disclaimer ekak dammoth illegal na. **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** ehma krnne.

    Hosting,domain aulak na mcn ewa tynawa. thnx

    ehema ekak na machan eka illegal dan baiscope ekatath nadu watila thiyenne. wena ratawal walin case adinawa. ehema unoth un okkoma athule thamai :baffled:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    subtitles daapan machan kisi awlak na habai oowage torrents denna yanna epa movie ekata eka illegal.

    domain, hosting, maintenance oona ekakata contact karahan :)

    anith eka mcn mama cartoon ehma thoragaththe ewa 22min wage podi ewa nsa, mama krnna inne sub eka video ekaka embedded krala e video eka video host ekaka upload krna eka etakota aulak yawida?
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    machan film ekath ekka sub eka dena ekanam risky wedak, Addic7ed, Subscene, Opensubtitles wage site ekak karanna, eka godak popular wei
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඉතිරි Data

    මාසේ අන්තිමට ඉතුරු වුන Data වලින් බාන්න හොද එවා ටිකක් දාමුද ?

    • Film
    • Software
    • Song