Films....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,,,මේ Film ටික Delete කරගන්න විදිහක් කියපල්ලකො:(:(:(:(...Mediafire moviez.com මේකෙන් ගත්ත ඒවා විතරයි Delete කරන්න බැරි:no::no::no::no:...ඇයි ඒ:(:(


    33uba1d.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ WinRAR install කරල තියෙනවනම් ඒක open කරගන්න. ඊට පස්සෙ task bar එකේ right click කරල task manager වල processes වලින් explorer.exe එක select කරල end process දෙන්න(end process කරාට පස්සෙtask manager එක close නොකර එහෙමම තියාගන්න). desktop එකේ icons,task bar ඔක්කොම නැතුව යයි. හැබැයි WinRAR window එක ඉතුරු වෙලා තියෙනව පෙනෙයි. ඒකෙන් පුලුවන්නෙ උඹට delete කරන්න ඕන files තියෙන folder එකට brows කරන්න. ඉතින් ඒකෙන් අදාළ folder එකට ගිහින් file ටික delete කරගන්න පුළුවන්. ඊට පස්සෙ ආයෙම task manager එකේ file>new task run ගිහින් explorer.exe දීල ok කරන්න. ආයෙ desktop එකේ icon ටික එයි. :)
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උදාවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවූවුවුවුවුවුවුවුවුවුවු
    ෆිල්ම් 20ක් විතර තියෙනව මකා ගන්න බැරුව....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උදාවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවුවූවුවුවුවුවුවුවුවුවුවු
    ෆිල්ම් 20ක් විතර තියෙනව මකා ගන්න බැරුව....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    http://www.elakiri.com/forum/showthread.php?p=12459721#post12459721

    Menna Me Program Eka Use Karala Delete Karapan
    IDM Exit Karala Balapan Delete Wenawada Kiyala
     
    • Like
    Reactions: AWRORA

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    වැඩිය දඟලන්න දෙයක් නෑ ලොක්ක. උබේ ඔය ඔක්කොම Files වෙන මොකක් හරි Process එකකින් Run වෙනව. Ctrl+Shift+Esc ගහල Task manager එකේ process tab එකට ගිහින් run වෙන ඔක්කොම Software Application process stop කරන්න. ඊට පස්සෙ Delete කරල බලන්න.
     
    • Like
    Reactions: AWRORA

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක පාවිච්චි කරලා බලන්න...!!!


    මේක ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඔය ෆයිල් එක උඩ
    Right click කරාම "What is locking this folder/file?" කියලා එන option එක තෝරන්න.!
    ඊට පස්සේ ඒක ඇරුනම ඒකේ යට තියන "Unlock it!" කියන ඒක තෝරන්න.!
    ඊට පස්සේ අදාළ ෆයිල් එක Shift+Del ගහලා Delete කරන්න...!!!

    හරි ගියොත් කියන්නකෝ.!
    3.gif
    3.gif
    3.gif


     
    Last edited:
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැඩේ යන්තම් හරි ගියා:):):)...උදවු කරපු හැමෝටම තැන්කූ කිව්ව ඔන්න:):)...රෙප් දෙන්න පුලුවන් අයට රෙප්+5 ගානෙ දෙනවා....