Final HR research එකට Topics උදව්වක්

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Final HR research එකට Topics උදව්වක්

    මචන්ලා මට HR සම්බන්ධ topics ටිකක් කියන්නකෝ research එකට.. මම open university එකේ කරන්නේ පාට් ටයිම්.. :yes: ජොබ් එකක් කරන නිසා මේ වැඩවලට වෙලාව අඩුයි.. :( මේ 20ට කලින් ඒ කියන්නේ හෙට තමයි deadline එක. අනේ ලොකු උදව්වක් මචං.. සම්පූර්ණ research එකක් හොයාගන්න පුලුවන්නම් ලොකු උදව්වක්. ස්තුතියි.