Finally got SLT fiber internet

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ubata post ekak dannama aluthn fiber cnection ekak gnnakanma inna una neee \
    balapan ko eketh hati :D

    ela ela machan...GB kiyada >
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :lol::lol:මු ඒ කාලේ dial up connection එකකින් එන්න ඇති. පොස්ට් එකක් දාන්න බැරි වෙන්න ඇති slow නිසා. පස්සේ මුට ජිවිතේ කලකිරෙන්න ඇති.. පස්සේ මු හිත තද කොහොම හරි අමාරුවෙන් සල්ලි එකතු කරලා fiber line එකක්ම අරගෙන. මේක තමයි මුගේ පලවෙනි පොස්ට් එක. හිනා වෙන්න එපා බොලවූ:growl::growl:..ආදර්ශේට ගනින් මේවා
     
    Last edited:

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    LOL.. wadak thiyenda ban DATA Limit wela... uba oya kathaawa 100GB hari maseta thiyenawa kiuwa nam happy :P
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    speed එක පු* ගහන්නද බං 40GB තියාගෙන. :lol: 100GB වත් minimum ඕනේ ඔය speed එකට. පඩ ෂෝ එකට හොඳයි හැමෝටම පෙන්නන්න fibre fibre කියලා :dull::dull:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    data nathuwa speed eka wadak na ban...thawa thread ekak daapan heta aniddata data ithuru kara ganne kohomada kiyala :D
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    4725910664.png


    Unlimited :P