Ehema Thamai Machan.. Breking News Ekak Rupawahini Eke Giya Kiyala ITN Eke SIRASE noda inne nahane...
ස්පා එකෙන් ගෙදරටම කෙල්ලො ගෙන්න ගැනීමට අනුමැතිය මේකට පස්සෙ නේද. ඒකට වෙනම රූම් ගෙදර ඕනෙ කියයි
බෝතලෙයි බඩ්ඩයි දෙකම එකට ගෙන්න ගන්න බැරි වෙයිද
දැන් ගෙදර පොඩි එවුන්ට කන්න අරන්දෙන්න තිබ්බ සල්ලිවලින් බෝතලේ ඕඩර් කරා කියල අවුලක් නෑනේද
සුදුවත් පෙරන එව්වො ඔන්ලයින් ඩිලිවරි පටන් ගනී
------ Post added on Jun 16, 2021 at 12:59 PM