Online Arrack වලට අනුමැතිය ලැබේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අන්තර් ජාලය ඔස්සේ මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    කෝවිඩ් - 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව කියය.

    http://www.nethnews.lk/article/86896

    🔴 DETAILS - ඔන්ලයින් ක්‍රමය හරහා මත්පැන් අලෙවි කිරීමේදී කිසිදු අයුරකින් ප්‍රචාරණයක් සිදු කිරීම තහනම් බවත්, මත්පැන් අලෙවී කිරීමේදී එය සිදුකරන්නේ අවුරුදු 21කට වැඩි පාරිභෝගිකයින්ට බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සිදුකළ යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ.

    එමෙන්ම මත්පැන් ලබාදීම සිදුකළ යුතු අයුරු සම්බන්ධයෙන් වන ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


    ⛔ BREAKING UPDATE 🔴

    එක් පුද්ගලයෙකුට එක් වරකදී ඇණවුම් කිරීමට හිමිවන්නේ දේශීය මත්පැන් ලීටර් 05ක් හෝ විදේශීය මත්පැන් ලීටර් 12ක් පමණක් වන අතර උදෑසන 9 සිට පස්වරු 6.00 දක්වා මත්පැන් අලෙවි කිරීමට සුපිරි වෙළදසැල් සඳහා අවසර හිමිවනු ඇත.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Nba Playoffs Sport GIF
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ස්පා එකෙන් ගෙදරටම කෙල්ලො ගෙන්න ගැනීමට අනුමැතිය මේකට පස්සෙ නේද. ඒකට වෙනම රූම් ගෙදර ඕනෙ කියයි🤔🤔🤔
    බෝතලෙයි බඩ්ඩයි දෙකම එකට ගෙන්න ගන්න බැරි වෙයිද😉
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ගෙදර පොඩි එවුන්ට කන්න අරන්දෙන්න තිබ්බ සල්ලිවලින් බෝතලේ ඕඩර් කරා කියල අවුලක් නෑනේද

    සුදුවත් පෙරන එව්වො ඔන්ලයින් ඩිලිවරි පටන් ගනී