FINALLY - Online ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට අනුමැතිය ලබා දී තිබේ..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    1623828260368.png
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ස්පා එකෙන් ගෙදරටම කෙල්ලො ගෙන්න ගැනීමට අනුමැතිය මේකට පස්සෙ නේද. ඒකට වෙනම රූම් ගෙදර ඕනෙ කියයි🤔🤔🤔
    බෝතලෙයි බඩ්ඩයි දෙකම එකට ගෙන්න ගන්න බැරි වෙයිද😉

    දැන් ගෙදර පොඩි එවුන්ට කන්න අරන්දෙන්න තිබ්බ සල්ලිවලින් බෝතලේ ඕඩර් කරා කියල අවුලක් නෑනේද

    සුදුවත් පෙරන එව්වො ඔන්ලයින් ඩිලිවරි පටන් ගනී
    ------ Post added on Jun 16, 2021 at 12:59 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ස්පා එකෙන් ගෙදරටම කෙල්ලො ගෙන්න ගැනීමට අනුමැතිය මේකට පස්සෙ නේද. ඒකට වෙනම රූම් ගෙදර ඕනෙ කියයි🤔🤔🤔
    බෝතලෙයි බඩ්ඩයි දෙකම එකට ගෙන්න ගන්න බැරි වෙයිද😉

    දැන් ගෙදර පොඩි එවුන්ට කන්න අරන්දෙන්න තිබ්බ සල්ලිවලින් බෝතලේ ඕඩර් කරා කියල අවුලක් නෑනේද

    සුදුවත් පෙරන එව්වො ඔන්ලයින් ඩිලිවරි පටන් ගනී
    ------ Post added on Jun 16, 2021 at 12:59 PM

    ගෙදරට කන්න තියන සල්ලි වලින් බොන ලෙවල් එකෙක් එවුන්,
    කීයට , කොහෙන්, මොනා හරි අරන් බොනව බන්. උන්ට මේව අදාල නෑ.

    මේ ගොබ්බ තහනමෙන් වෙන්නෙ පාඩුවෙ බියර් එකක් ගහගෙන ඉන්න එවුන්ට බොන්න නැති වෙන එක.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පව් ඉතිං සිංහලු..බේබදු කම නිසා තියෙන සොච්චමත් නැති කරගන්නවා..😅😅
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මට රුසියන් අභිසාරිකාවක් ගෙන්න ගන්න ඕනේ (ඒඩ්ස් නැති ), පුලුවං වෙයිද දන්නේ නෑ?
     
    • Haha
    Reactions: buddikagayan