FINALLY!

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    sira bm,, :)
    කථාව සිරා නම්, උඹ මනුස්සයෙක් වෙන්න බෑ. Business තියන fiverr account එක AL නිසා out of office දාන එකා. elakiri එකේ අලුත් account එකක් හදාගෙන කාලෙ කන්නෙ ඇයි. අනිත් එක උඹට තාම හරියට fiverr කියල ලියා ගන්නවත් බෑනෙ 🤭
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    කථාව සිරා නම්, උඹ මනුස්සයෙක් වෙන්න බෑ. buainess තියන fiverr account එක AL නිසා out of office දාන එකා. elakiri එකේ අලුත් account එකක් හදාගෙන කාලෙ කන්නෙ ඇයි. අනිත් එක උඹට තාම හරියට fiverr කියල ලියා ගන්නවත් බෑනෙ 🤭
    ubert business kiyl hrytwth liygn bhne modyk
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කථාව සිරා නම්, උඹ මනුස්සයෙක් වෙන්න බෑ. buainess තියන fiverr account එක AL නිසා out of office දාන එකා. elakiri එකේ අලුත් account එකක් හදාගෙන කාලෙ කන්නෙ ඇයි. අනිත් එක උඹට තාම හරියට fiverr කියල ලියා ගන්නවත් බෑනෙ 🤭
    Ade big brain :yes: :shocked:

    ubert business kiyl hrytwth liygn bhne modyk
    Dennama waradi dennama fake
    ------ Post added on Sep 27, 2022 at 11:29 PM
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    ඒක typo එකක් කියල තේරෙන්නෙ නැති තරමටම උඹ ගොනෙක්ද?
    araka typo wen brid aiye

    in 2022 srilankan old cringe mfs judging people by their typos
    ------ Post added on Sep 27, 2022 at 11:33 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    araka typo wen brid aiye

    in 2022 srilankan old cringe mfs judging people by their typos
    ------ Post added on Sep 27, 2022 at 11:33 PM
    මොකාද මේ අළුත් ආත්මයක් පටලන් පුක දෙන #න්ස්?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    නියම ඩිශිශන් එකක්....දැන් ඒලෙවල් වලට හොදට වැඩකරන්න... කරල ඉවරෞන ගමන් රිසාල්ට් ශුවර් නම් ආයේ ෆයිවර් පටන් ගන්න... කැම්පස් යන්න කලින් අවුරුද්දක් වගේ ගෙදර ඉන්න වෙනවනෙ.. ඒකාලෙ ඇතුලත කැම්පස් එකට අවුරුදු 4ටම living expenses හොයාගන්න පුලුවන්... කැම්පස් ඒකෙ වැඩත් ශේප් කරන් ගියොත් ශේප් එකේ 2-3 ඉයර් වෙද්ශි තමන්ගේම වාහනේකින් කැම්පස් එකට බහින්න පුලුවන්... ඒක වෙනම ආතල් එකක්.... කරපු අයම තමා දන්නේ😉...( ගෙදරින් හම්බෙන වාහන ගැන නෙවේ, තමන්ගේම සල්ලි වලින් ගත්ත එක)

    කැම්පස් ඒකෙදි තම්න්ගේ living expenses තම්න්ටම හොයාගද්දි තේරෙයි තමන් කොච්චර independent ද, ඒම නොකරන, හැමදේටම ගෙදරින් ඉල්ලන්න වෙන අනිත් ලමයින්ට වඩා තමන් කොච්චර freeද කියල...
     
    this made my day.. thanks broo

    @Hecker set na uber(n)
    ------ Post added on Sep 28, 2022 at 12:55 AM