මචන්ලා.... Finance එකෙයි Lease එකයි අතර වෙනස මොකක්ද? Finance එකක් තියෙන වාහනයක් ගන්නකොට Finance එක මගෙ නමට හරවගන්න පුලුවන්ද? ඉදිරියට ගෙවන්න තියෙන Finance එක ගෙවල වහනය මගෙ නමට හරවගන්න පුලුවන්ද? එහෙම කරනව්නම් එ ගන සලකිලිමත් වෙන්න ඔන මනවද? දන්නකෙනෙක් comment එකක් දාන්නකො.....
ස්තුතියි....
ස්තුතියි....