Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

pradeepbuss

Member
Oct 13, 2013
9
0

මචං මම Finance Action එකකින් වාහනයක් ගන්න ඉන්නේ .

මෙහෙම Finance Action එකකින් වාහනයක් ගන්නකොට මොනවද ඇතිවෙන ගැටළු ?

වාහනේ පොතේ Absoulute Owner විදියට ඉන්නේ Finance Company එක. එත් වාහනේ ඇත්ත අය්තිකරු කලින් කෙනා නේද ?

වාහනේ Ownership එක Transfer කරන්න යද්දී ගැටළුවක් ඇතිවෙන්න පුලුවන්ද ?

මොකද සාමාන්‍ය විදියට වාහනයක් Transfer කරද්දී අය්තිකරයාගෙන් ලියුමක් ගන්නවනේ වාහනය බාරදුන්න කියල JP කෙනෙක් හරි Lawyer කෙනෙක් හරි certify කරලා .(objection letter ).

දැන් අපි Auction එකකදී අය්තිකරයා එක්ක සම්බන්දයක් නැති නිසා Ownership එක Transfer කරන්න යද්දී ගැටළුවක් ඇතිවෙන්න පුලුවන්ද?

objection letter ගන්න අය්තිකාරයා Contact කරන්න වෙය්ද ? මිනිහ දෙන්න බෑ කිව්වොත් ගැටළුවක් නේද?

දන්නා කෙනෙක් විස්තරයක් කියන්න .ලොකු උදව්වක්

දන්නේ නැත්නම් Bump එකක්වත් දමන් යන්න

ජයවේවා
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වාහනේ පොතේ Absoulute Owner විදියට ඉන්නේ Finance Company එක. එත් වාහනේ ඇත්ත අය්තිකරු කලින් කෙනා නේද ?
    ඔවු කලින් අයිතිකරු තමා

    වාහනේ Ownership එක Transfer කරන්න යද්දී ගැටළුවක් ඇතිවෙන්න පුලුවන්ද ?

    ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සමහර වෙලාවට කලින් අයිතිකරු objection එකක් දාලා තියෙන්න පුලුවන්. එහෙම වුනොත් finance company එක වාහනේ එයලගේ නමට හරවල ඔයට transfer කරගන්න පුලුවන් විදිහට දෙනව

    මොකද සාමාන්‍ය විදියට වාහනයක් Transfer කරද්දී අය්තිකරයාගෙන් ලියුමක් ගන්නවනේ වාහනය බාරදුන්න කියල JP කෙනෙක් හරි Lawyer කෙනෙක් හරි certify කරලා .(objection letter ).

    ඒක ඔනේ වෙන්නේ one day transfer කරනවනම්. ඕවා one day දාන්න බෑ. normal තමා දාන්න වෙන්නේ

    දැන් අපි Auction එකකදී අය්තිකරයා එක්ක සම්බන්දයක් නැති නිසා Ownership එක Transfer කරන්න යද්දී ගැටළුවක් ඇතිවෙන්න පුලුවන්ද?

    objection letter ගන්න අය්තිකාරයා Contact කරන්න වෙය්ද ? මිනිහ දෙන්න බෑ කිව්වොත් ගැටළුවක් නේද?
    ඌව contact කරන්න ගියොත් ලෙඩක්. normal transfer දාන්න තමා වෙන්නේ.
     
    pradeepbuss

    Member
    Oct 13, 2013
    9
    0
    0
    aththa kiyanna epay ban.Account eka nam pranay thamay. wahana gana godak post kiyawala tiyanwa meke.igana gena tiyanawa wahana gana.Dayakathwayak denna bari una machan aththatama.Sorry :( :( :(
     
    ස්තුතිය් මචං ලොකු දෙයක් තියනව උබ කියපු දේවල ඉගෙන ගන්න . ස්තුතිය් මචං
     
    එතකොට අර transfer Form සෙට් එක Fill කරගන්න පරණ අය්තිකරයට කියල නේද ? මිනිහගේ sign එකත් ඕන නේද ? තව සාක්ෂියට අත්සන් කරන්නත් ඕන නේද ඒ Form සෙට් එකේ .

    එතකොට පරණ අය්තිකරය contact කරන්න වෙය්ද ? දන්නවනම් පොඩ්ඩක් කියහන් කොහොමද වෙන්නේ කියල
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    aththa kiyanna epay ban.Account eka nam pranay thamay. wahana gana godak post kiyawala tiyanwa meke.igana gena tiyanawa wahana gana.Dayakathwayak denna bari una machan aththatama.Sorry :( :( :(

    හරි බන් අවුලක් නැහැ.. උබ අහල තියන දේ සම්බන්දයෙන් මන් ලොකු දෙයක් දන්නෙ නැති නිසා බම්ප් එකක් දැම්ම.. ෆෝරම් එකේ කට්ටිය උබට උදව් කරයි.. ජය වේවා
     
    pradeepbuss

    Member
    Oct 13, 2013
    9
    0
    0
    හරි බන් අවුලක් නැහැ.. උබ අහල තියන දේ සම්බන්දයෙන් මන් ලොකු දෙයක් දන්නෙ නැති නිසා බම්ප් එකක් දැම්ම.. ෆෝරම් එකේ කට්ටිය උබට උදව් කරයි.. ජය වේවා

    ස්තුතිය් මචං.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Parana eka Mona karalada dan na okata... salli gewanna bari wela ,ussana bawa dannakota samahara un kaali galola, low quality parts ehema danawa... Balala ganin.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම ඩොකියුමන්ට් උබේ වගකීමක් නෙමේ. ඒක ෆිනෑන්ස් කම්පෑනි එකේ වගකීමක්. උන් උබට පේපර්ස් දෙයි. කෝකටත් ගන්න කලින් Rර්‍MV එකෙන් චෙක් කරගනින් ඔබ්ජෙක්ශන් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ෆිනෑන්ස් කොම්පෑනි එකට කිව්වම උන් උන්ගේ නමට වාහනය හරවල උබට දෙයි. එහෙම නෑත්නම් ෆිනෑන්ස් එවුන්ගෙන් අහපන් ඔබ්ජෙක්ශ්න් එහෙම තියෙනවද කියල.
     
    තැන්ක්ස් මචං විස්තර කිව්වට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචන් ෆිනෑන්ස් කොමපෑනිවල තියෙන වාහන හුගක් වෙලාවට හොදට නඩත්තු කරපුවා නෙමේ. ගත්තම කරන්න රෙපෙයාර් ගොඩක් තියෙන්ව. හොදට බලල ගාන අඩු නම් විතරක් ගනින්. සමහර වෙලාවට ලොකු වියදමක් යනව රෙපෙයාර් වලට. ඒ හින්දා හොදට බලල ගනින්
     
    තැන්ක්ස් මචං