Finance Auction එකකින් වාහනයක් ගන්න උදව්වක් ඕන

මචං මම Finance Action එකකින් වාහනයක් ගන්න ඉන්නේ .
මෙහෙම Finance Action එකකින් වාහනයක් ගන්නකොට මොනවද ඇතිවෙන ගැටළු ?
වාහනේ පොතේ Absoulute Owner විදියට ඉන්නේ Finance Company එක. එත් වාහනේ ඇත්ත අය්තිකරු කලින් කෙනා නේද ?
වාහනේ Ownership එක Transfer කරන්න යද්දී ගැටළුවක් ඇතිවෙන්න පුලුවන්ද ?
මොකද සාමාන්‍ය විදියට වාහනයක් Transfer කරද්දී අය්තිකරයාගෙන් ලියුමක් ගන්නවනේ වාහනය බාරදුන්න කියල JP කෙනෙක් හරි Lawyer කෙනෙක් හරි certify කරලා .(objection letter ).
දැන් අපි Auction එකකදී අය්තිකරයා එක්ක සම්බන්දයක් නැති නිසා Ownership එක Transfer කරන්න යද්දී ගැටළුවක් ඇතිවෙන්න පුලුවන්ද?
objection letter ගන්න අය්තිකාරයා Contact කරන්න වෙය්ද ? මිනිහ දෙන්න බෑ කිව්වොත් ගැටළුවක් නේද?
දන්නා කෙනෙක් විස්තරයක් කියන්න .ලොකු උදව්වක්
දන්නේ නැත්නම් Bump එකක්වත් දමන් යන්න
ජයවේවා

Mechchara kal uba anungey thread bala balada hitiyey?