Finance Degree ගොඩක් මුස්ලිම් අය කරන්නේ ඇයි

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    ගොඩක් මුස්ලිම් අය finance degree / certifications / courses (cima , acca ) කරන්නේ ඇයි ගොඩක් institute තියෙන්නෙත් dehiwala , wellawatta , bamba , col 3 වගේ මුස්ලිම් අය වැඩි පැති වල
     
    • Like
    Reactions: Solo Rider