මගේ FZ 16 එකක් තිබිලා මම ඒක 2014 දී විකිනුවා. මට දැන් ආසාවක් තියනවා ආපහු ඒ බයික් එකම හොයාගෙන සල්ලි වලට අරගන්න. මට මේක කරගන්න තියන ලේසිම ක්‍රමේ මොකක්ද ?
මගෙන් බයික් එක අරගත්තේ කලුතර පැත්තේ පොඩි කොල්ලෙක්.
XP-8341
මේකම මට හොයලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්ඩෝ
මගෙන් බයික් එක අරගත්තේ කලුතර පැත්තේ පොඩි කොල්ලෙක්.
XP-8341
මේකම මට හොයලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්ඩෝ