Find my Old Bike - පරණ බයික් එක හොයාගන්න

EON

Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මගේ FZ 16 එකක් තිබිලා මම ඒක 2014 දී විකිනුවා. මට දැන් ආසාවක් තියනවා ආපහු ඒ බයික් එකම හොයාගෙන සල්ලි වලට අරගන්න. මට මේක කරගන්න තියන ලේසිම ක්‍රමේ මොකක්ද ?

    මගෙන් බයික් එක අරගත්තේ කලුතර පැත්තේ පොඩි කොල්ලෙක්.

    XP-8341

    මේකම මට හොයලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්ඩෝ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕපන් පේපර්ස්ද වික්කෙ. හොයල බලල තාම රෙජිස්ටර් කරගෙන නැත්තං බයික් එක හොරකං කරල කියල පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න. :lol:

    එහෙම කරල ඇට දෙක තලවා ගන්න