Find your new identity card number (NEW NIC NUMBER)

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    EMINƎM;20645106 said:
    ela ela mage purse eka horakam karapu horata pin sidda wenna aluth number ekath ekka id eka gaththa.
    me wal ballige putha ita passe parana id eka ewwa kiyhnko gedrata
    :lol:

    :lol: :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නම XXXXX ආරච්චිලාගේ තොප්පි චමින්ද
    ශ්‍රී.ල.හැ.අ. / ජා.හැ.අ. 199033406857 / 903346857V
    පරිපාලන දිස්ත්‍රික්කය 02 - ගම්පහ
    උපන් දිනය-
    ස්ත්‍රී/පුරුෂ භාවය පුරුෂ
    මැතිවරණ කොට්ඨාසය 2 - ගම්පහ
    ඡන්ද ප්‍රදේශය ඊ - මිනුවන්ගොඩ
    ඡන්ද කොට්ඨාස අංකය 31
    අනුක්‍රමික අංකය-
    1.gif
    1.gif
     
    Last edited:
    මෙන්ත්‍රිලාගේ චානක රුවන් චන්ද්‍රසේකර

    හඳුන්වාදීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සියලුම ඡන්ද දායකයින්ට දැනගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා දී තිබේ.

    මේ අනුව http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැදඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමට අවස්ථාව තිබේ.

    2(2547).jpg

    1(3144).jpg

    .

    ට හිකේ :shocked: :shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    අනේ තව පොඩි එකෙක් මේකත් hack කරපං :rofl::P
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    හඳුන්වාදීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සියලුම ඡන්ද දායකයින්ට දැනගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා දී තිබේ.

    මේ අනුව http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැදඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමට අවස්ථාව තිබේ.

    2(2547).jpg

    1(3144).jpg

    කව්ද බන් මේ... මාත් දැදිගමනේ... :D:D:D