යාළවනේ මට පොඩ්ඩක් දැනගන්න ඕන ඇතැම් ආයතන වල සේවක සේවිකාවන්ගේ පැමිණිම වාර්ථා කිරීමට යොදා ගන්න ඇඟිලි සටහන් කිරීමේ යන්ත්‍ර වැඩේ දීපු කවරු හරි ඉන්නවද කියල. ඒ කිව්වේ කිසියම් ආකාරයට අපේ ඇගිලි සටහන යොදාගෙන පැමිනීම සටහන් කරපු අය.
මට පොඩ්ඩක් ඒ කරන විදිය දැනගන්න ඕන.
මට පොඩ්ඩක් ඒ කරන විදිය දැනගන්න ඕන.



