මම finishing වහලයක් ගහන්න යන්නෙ උඩට දාන්නෙ ඇස්බැස්ටොස් ශීට්. සිවිලිමට දාන්නෙ මොනවද කියන එක තමයි ප්‍රශ්නෙ.
i-panel ලස්සන නිසා දාන්න බැලුවේ. ඒත් හොඳද නරකද කියලා කිසි අදහසක් නෑ. බුකියේ බලපුවම එක එක උන් එක එක කතා කියන්නෙ. සමහර එවුන් කතා කරන්නෙ ඊට වඩා එකක් නෑ කියලා. සමහර උන් කියනවා ගහලා මාසෙන් දෙකෙන් කෙළවුනා කියලා. කම්පැනියෙනුත් වොරන්ටි දෙනවා කියනවා හැබැයි ස්ටෑන්ඩර්ඩ් එකකට ගහන්න ඕනෙලු. එහෙම ගහන්නෙ නැතුව කෙළවුනා කියනවද මන්දා.
ඉතින් අමාරුවෙන් හොයපු සල්ලිනෙ. තාම හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා.
සිවිලිමෙන් මම ඇහුවාම කිව්වා i-panel ලුත් එක එක සයිස් වලින් තියෙනවාලු. මොකක් හොඳද කියලා අදහසක් නෑ.
i-panel දාපු කට්ටිය ඉන්නවා නම් පොඩි උපදෙසක් දෙන්නකො.
අනික් එක තමයි i-panel නොදමා වෙන මොන ජාතිවල සිවිලිම් ශීට්ද තියෙන්නෙ.
එව්වල ගුණදොස් පොඩ්ඩක් කියනවාද?