මචන් මගේ අලුත් ගෙදර ෆිනිසින් වහලය ගහනව
මේ දවස් වල. බාස් කියනව වහලේ ගහලලු ලෑලි වල පේන්ට් එක ගාන්නේ.
මට තියෙන අවුල ඇයි මූ තේක්ක පාට වහලේ ගහන්න කලින් ලෑලි වල ගෑවේ නැත්තේ ඇයි කියල.
බලපන් එක එක ලෑලි එක එක පාට. මට දන්න එකෙක් කියහල්ල්කෝ ෆිනිසින් වහලේ ගහලද
පේන්ට් කරන්නේ කියල