මචන් ඌ කියන්නේ මේ පෙන්ට් එක ගාල තියෙන්නෙ ජනෙල් ෆික්ස් කරනකන්ලු ඌ කියන්නෙ මේ පාට වැලි කඩදාසි එකෙන් කපල යවනවලු. මට තියෙනෙ අවුල මේ කොහොබ ලෑලි වලට මූ කලු ගෑවේ ඇයි කියල. අනික කපල යවන පේන්ට් එකක් උනත් ලිය ඇතුලට කාවැදුන තීත්ත කපන්න පුලුවන්ද බන්
paint eka nam multilac waterbace

![]()
මචන් පොර වොටර් බේස් එක කලු පාටින් ගාන්න කියල තියෙන්නෙ
මට කියහල්ලකෝ මේ පාට කපල යවන්න පුලුවන්ද කියල? වොටර්බෙස් කියන එක මෙහෙමද කරන්නෙ කියල
යකෝ water based කියන්නේ paint එකක් නෙම් stain එකක්. ඔක කපලා යවනවනම් 3mm වත් sand කරන්න වෙයි black ගලා නිසා. දැන් ඔක උඩින් නිකන් paint එක ගාලා දාපන්. wall nut වාගේ colors ලි වලට ගාන්නේ. 
![]()
මචන් පොර වොටර් බේස් එක කලු පාටින් ගාන්න කියල තියෙන්නෙ
මට කියහල්ලකෝ මේ පාට කපල යවන්න පුලුවන්ද කියල? වොටර්බෙස් කියන එක මෙහෙමද කරන්නෙ කියල
paint tin tike photo ekkak dapan
oka kalu thel thara wage suwadak enawda balapn![]()
මචන් ඌ කියන්නේ මේ පෙන්ට් එක ගාල තියෙන්නෙ ජනෙල් ෆික්ස් කරනකන්ලු ඌ කියන්නෙ මේ පාට වැලි කඩදාසි එකෙන් කපල යවනවලු. මට තියෙනෙ අවුල මේ කොහොබ ලෑලි වලට මූ කලු ගෑවේ ඇයි කියල. අනික කපල යවන පේන්ට් එකක් උනත් ලිය ඇතුලට කාවැදුන තීත්ත කපන්න පුලුවන්ද බන්
paint eka nam multilac waterbace

kalu pata wenna bene bn oka me balapanko
?rel=0" frameborder="0" allowfullscreen>
Machan taraha wenna epa mehema kiwwata...![]()
මචන් පොර වොටර් බේස් එක කලු පාටින් ගාන්න කියල තියෙන්නෙ
මට කියහල්ලකෝ මේ පාට කපල යවන්න පුලුවන්ද කියල? වොටර්බෙස් කියන එක මෙහෙමද කරන්නෙ කියල
kalu pata wenna bene bn oka me balapanko
?rel=0" frameborder="0" allowfullscreen>

මචන් ෆිනිසින් වහල ගහද්දි ඔක්කොම (ලෑලී සහ ලී) බිමදි පේන්ට් කරලා තමයි වහල ගහ්න්නේ..
අනික් බන් ඔහොම පේන්ට් කරාම ඔය ලෑලිවල අනික් පැත්ත දිරනවනේ..
වෝට බේස් කරලද තියෙන්නේ?