Finland වල අපේ අලුත් අවුරුදු

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆින්ලන්ඩ් වල ඉන්න අපේ සෙට් එකක් එකතු වෙලා පොඩි අවරුදු උත්සවයක් තිබ්බා.
    ලස්සන පොට් එකක් මේක. වින්ටර් එක ඉවර උන ගමන් නිසා පොඩ්ඩක් පාණ්ඩු පාටයි

    Whats-App-Image-2023-04-16-at-11-34-45.jpg

    Whats-App-Image-2023-04-16-at-11-34-46.jpg

    Whats-App-Image-2023-04-15-at-16-49-11.jpg

    Whats-App-Image-2023-04-16-at-11-34-49.jpg

    කුකුලා පහනකුත් හොයාගත්තා

    Whats-App-Image-2023-04-15-at-16-49-12.jpg
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    wife lassni
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    මම හිතන්නේ මෙහෙමයි. අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ?

    ඔන්න ඔය වගේ හේතු නිසා තමා හුගක් දෙනෙක්ට අපි එහෙ දෙවෙනි පුරවැසියෝ කියලා හිතෙන්නේ. එහෙම නොවෙන්න ඕනේ කරන හැම වැඩක්ම මම නම් කරනවා

    ඔන්න ඔන්න ඉතින් ලොකු වැදගත් සුදු සර්ලගේ රටවල අර චාටර් සංස්කුර්තිය පතුරුවනවා....
    යකෝ ඒවා ෆේල් නිසානේ ඒ රටවල් ෆේල්...
    ඒ මදිවට කැවුමුත් හදන් කාල....වැඩගත් රටවල් කනවා මුන්....
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    elawalu roti da bn
    tortilla wrappers

    ඔන්න ඔන්න ඉතින් ලොකු වැදගත් සුදු සර්ලගේ රටවල අර චාටර් සංස්කුර්තිය පතුරුවනවා....
    යකෝ ඒවා ෆේල් නිසානේ ඒ රටවල් ෆේල්...
    ඒ මදිවට කැවුමුත් හදන් කාල....වැඩගත් රටවල් කනවා මුන්....

    පුක තමා එහෙනම් ඔතෙන්ට එන සුද්දෝ අපේ ඉවෙන්ට් බලාගෙන ඉන්නේ? අපේ කෑම කන්නේ. ලංකාවේ ඉන්න රටකට අඩිය තියල නැති තොපි තමා ඔය වගේ හිතන්නේ.
    ------ Post added on Apr 16, 2023 at 4:48 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113

    පුක තමා එහෙනම් ඔතෙන්ට එන සුද්දෝ අපේ ඉවෙන්ට් බලාගෙන ඉන්නේ? අපේ කෑම කන්නේ. ලංකාවේ ඉන්න රටකට අඩිය තියල නැති තොපි තමා ඔය වගේ හිතන්නේ.
    ------ Post added on Apr 16, 2023 at 4:48 PM

    not my words mate

    මම හිතන්නේ මෙහෙමයි. අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ?

    ඔන්න ඔය වගේ හේතු නිසා තමා හුගක් දෙනෙක්ට අපි එහෙ දෙවෙනි පුරවැසියෝ කියලා හිතෙන්නේ. එහෙම නොවෙන්න ඕනේ කරන හැම වැඩක්ම මම නම් කරනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    not my words mate
    ඉතින් මොකක්ද? උබට මම යටින් දාපු කමෙන්ට් එකේ තියන එක තේරුනේ නැ නේද? තේරුනේ නැත්නම් කියපන් පැහැදිලි කරලා දෙන්නම්. එක නෙමේ උබ මම ගැන මාරම කෙයා එකේ ඉන්නේ නේද? ඔහොම ඉන්න එකම එකයි මේ එළකිරි එකේ ඉන්නේ

    නියමයි ඒජන්ට්. අපි නිවුස් එකක් දැක්ක තව සමහරු කෑම පෝළිම් වල ඉන්නව කියල. කතාව ඇත්තද ඒජන්ට් ? මොකද්ද වෙලා තියෙන්නෙ ? :rolleyes2:
    විස්තරේ දාල තියනවා ඒ ත්‍රෙඩ් එකේ බලපන්
    ------ Post added on Apr 16, 2023 at 4:52 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and siri_ayya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    ඉතින් මොකක්ද? උබට මම යටින් දාපු කමෙන්ට් එකේ තියන එක තේරුනේ නැ නේද? තේරුනේ නැත්නම් කියපන් පැහැදිලි කරලා දෙන්නම්. එක නෙමේ උබ මම ගැන මාරම කෙයා එකේ ඉන්නේ නේද? ඔහොම ඉන්න එකම එකයි මේ එළකිරි එකේ ඉන්නේ

    ------ Post added on Apr 16, 2023 at 4:52 PM
    ඉතින් උබනේ රට ගිහිල්ලා සුර ලොකේ දැකල වගේ බත් කන උන්ටත් මුලින්ම බැන්නේ.... දැන් කැවුමුත් හදලා... :rofl:
    මම ඉතින් උබ කියන ඒවලින් ආතල් එකක් ගන්නව.... :P

    ඔව් ඔව් මම ජොසා තමයි..
     
    bye