FIRE EYE වැරැද්ද පිළිගනීද​?

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතින් ඔයාට ඔයාගේ ජාතිය ආශ්‍රය කරන්න බෙහ කියල අපි මොන කරන්නද. ආප්ප ගහන්න ගිහිල්ල දුක නිවෙන්න



    ඉතින් ඔයාත් වටේ ගිහින් කැටේ පුරවන් තියන එකේ. එය පිට පැන්නහම මොකෝ

    :rolleyes::rolleyes::rolleyes:
    oyaata uththara denna puluwan. ekko ona naha
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ ඉන්නේ සාක්කි කාරයෝ..


    :rolleyes::rolleyes:




    මගේ ළමයින්ටවත් නම නොදීපු මම තොගේ ළමයට නම දෙයිද..??

    හුටා..

    Sorry ~Titi~ පැටියෝ..
    මම කිව්වා නෙවෙයි..
    කියවුනා..


    :P:P:P




    oyaata uththara denna puluwan. ekko ona naha


    GIhan ට විතරලු දෙන්නෙ!!!

    :rolleyes::rolleyes:
     

    Mozilla

    Well-known member
  • මගේ ළමයින්ටවත් නම නොදීපු මම තොගේ ළමයට නම දෙයිද..??

    හුටා..

    Sorry ~Titi~ පැටියෝ..
    මම කිව්වා නෙවෙයි..
    කියවුනා..

    :oo: එහෙනම් කවුද යකෝ ටිටිගේ බබාලට නම් දෙන්නේ?
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :oo: එහෙනම් කවුද යකෝ ටිටිගේ බබාලට නම් දෙන්නේ?




    නම් දෙන එක නෙමේනෙ ප්‍රශ්නෙ...

    අයිතිකාරයෝ කවුද කියන එකනෙ අවුල...


    :rolleyes::rolleyes:

    දැන් මෙතන නිකන් පූසියක්ට පැටව හම්බෙලා වගෙනේ...

    එක එක අයිති කාරයෝ ඉන්නවා....

     

    Mozilla

    Well-known member
  • scurvy ට කියමු නම දෙන්න කියල :lol::lol:

    අඩෝ එකද දන්නේ නැ scurvy ඔඩෙස් එකටත් නොකියා මාරු උනේ?:dull:


    නම් දෙන එක නෙමේනෙ ප්‍රශ්නෙ...

    අයිතිකාරයෝ කවුද කියන එකනෙ අවුල...


    :rolleyes::rolleyes:

    දැන් මෙතන නිකන් පූසියක්ට පැටව හම්බෙලා වගෙනේ...

    එක එක අයිති කාරයෝ ඉන්නවා....


    :baffled: ගඩොල් බාගයක් ගනින්..මගේ ඔලුවට ගහ ගන්න..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සෙක්ස් වල ඔච්චරටම මොනවද තියෙන්නේ? ඔයාලට මැජික් නේද? lol
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සෙක්ස් වල ඔච්චරටම මොනවද තියෙන්නේ? ඔයාලට මැජික් නේද? lol




    මැජික් නම් නෑ...

    හැබැයි අපි තාම කොරලා නෑ...

    ඔයා ඔහොම කියන්නෙ...



    කළින් කොරලා තියෙනවැයි????


    :rolleyes::rolleyes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සෙක්ස් වල ඔච්චරටම මොනවද තියෙන්නේ? ඔයාලට මැජික් නේද? lol

    ඔයාටනම් එච්චර දෙයක් නෙවෙයි කියලා මම විතරයි දන්නේ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් විහිලු ඇති හොඳේ .. ඕනවට වැඩිය ඕන නෑ කිසිම දෙයක්..
     

    aruna47

    Well-known member

  • නම් දෙන එක නෙමේනෙ ප්‍රශ්නෙ...

    අයිතිකාරයෝ කවුද කියන එකනෙ අවුල...


    :rolleyes::rolleyes:

    දැන් මෙතන නිකන් පූසියක්ට පැටව හම්බෙලා වගෙනේ...

    එක එක අයිති කාරයෝ ඉන්නවා....


    ගොනෙක්ට පුසී කිව්වම ගොනාට මොකක්ද කියන්න :lol::lol: