den enna ennama chater wenawa...
mama issara aasama browser eka firefox banden enna ennama chater wenawa...
mama den Chrome use karanne,,, eke ff eke wage hoda plugins nehe,, eth what to do![]()






update karanna epa eka thaama beta machan
මටනම් පරණ එක හොදටම හොදයි.
3.6 එකට පස්සෙ ආපු ගොඩක් ඒවල අඩු පාඩු තිබ්බ(bugs).fire fox 4 එකෙත් ඩවුන්ලෝඩ් වින්ඩො එක ආවට ඩව්න්ලෝඩ් වෙනව පෙන්නෙ නැහැ...
![]()
