firfox - වචනවල සිංහල තේරුම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    firfox - වචනවල සිංහල තේරුම

    ඉංග්‍රීසි වචනෙ උඩින් මවුස් පොයින්ටරේ තිබ්බම සිංහල තේරුම ඔටෝ එන එක්ස්ටෙන්ෂන් එකක් කියපල්ලකො
    ෆයර්ෆොක්ස් අවුරුදු ගාණකට පස්සෙ ආයෙ දාගත්ත.. පට්ට බං :P
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There was a Google Translator extension and another named Simple Translate extension.
    I haven't tried any - but you could..:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    හෙනයා;24248758 said:


    Firefox Extension වලින් දාගන්ඩ ගියාම LKTips කියල එකක් එන්නෙ නෑ


    LKTips වෙබ්සයිට් එකෙන් දාගන්ඩ ගියාම මෙහෙම එනව


    Capture.JPG
     
    Last edited: