firfox - වචනවල සිංහල තේරුම
ඉංග්රීසි වචනෙ උඩින් මවුස් පොයින්ටරේ තිබ්බම සිංහල තේරුම ඔටෝ එන එක්ස්ටෙන්ෂන් එකක් කියපල්ලකො
ෆයර්ෆොක්ස් අවුරුදු ගාණකට පස්සෙ ආයෙ දාගත්ත.. පට්ට බං

කොහෙන්ද උඹට මේක 