First Job advice needed :)

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ලංකාවේ job contract (full time job වල contracts) අනුව සාමාන්යෙන් job එකක අඩුම මෙච්චර කාලයක් ඉන්න ඕනේ කියලා මොකක් හරි තියද ?

    1st job එක මාස 6ක් වගේ ඉදලා අයින් උනොත් ලොකු companyකට apply කරද්දී උන් එක අවුලක් විදියට ගන්නවද (මූ team work එකක් නැති හින්දා අයින් උනා වගේ හිතනවද) ?

    Any experience >>>>>> No experience (searching for better paying job) හින්දා අඩු ගානට job offer එකක් accept කරන්නද බලන්නයි අහන්නේ (මාස 6ක් අවුරුද්දක් ඉදලා ලොකු එකකට පැනගන්නයි බලන්නේ) ..
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Ehema minimum length ekak naha but ;)
    high rank position - minm 12 months balanna
    low rank / jnr position - minm 6 months balanna

    Oya dakala athi godak daksha employees la ikmanin jobs change karanawa, eyala ehama karanne ita wada contract ekak hambunoth :rolleyes:

    Oyata wena godak hodha contract 1k awith nathnam Machanz
    mama kiyanne aduma tharame 6 months inna :yes:
    but wadaath hodhai 1+ years inna eka

    Mokada ethakota, oya loyal, stable, and oyage personal awulak naha kiyala penawa :yes:

    Monawa wunath, dan inna job eka upset nam,
    maasa gaana balanne nathuwa, ;)
    wena job ekata yanna oyage ongoing duties okkoma iwara karala

    P.S. Ayin wenna kalin hodha service or recommendaiton letter ekak hadaagena athsan karagena ayin wenna.. letters godak watinawa junior employees lata
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    First job eke auruddak wath aduma idapan..hugak fresherslage (samahara uni walin ena) maha gon ego ekak thiyenawa..un hithanne..unta out una gaman denna one loku kuttiyak kiala..hebei eeta sapekshawa skill level eka godak adui..e nisa skill level eka hadaganna auruddakwath hoda ekaka weda karapan..
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    First job eke auruddak wath aduma idapan..hugak fresherslage (samahara uni walin ena) maha gon ego ekak thiyenawa..un hithanne..unta out una gaman denna one loku kuttiyak kiala..hebei eeta sapekshawa skill level eka godak adui..e nisa skill level eka hadaganna auruddakwath hoda ekaka weda karapan..

    Company name eka godak balapanawada eelaga job ekata yaddi ?
    Hodata wada tiyana startup ekaka (good tech stack) fullstack dev kenek widiyata experience ganna eken company name eke aduwa shape karaganna puluwanda ?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Company name eka godak balapanawada eelaga job ekata yaddi ?
    Hodata wada tiyana startup ekaka (good tech stack) fullstack dev kenek widiyata experience ganna eken company name eke aduwa shape karaganna puluwanda ?
    Nope. But loku reputed company ekakin enakota hire karanna thiyena possibility eka wadi
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Company name eka godak balapanawada eelaga job ekata yaddi ?
    Hodata wada tiyana startup ekaka (good tech stack) fullstack dev kenek widiyata experience ganna eken company name eke aduwa shape karaganna puluwanda ?

    ehema baila ne machan :) mama danna keepadenekma innawa..ahalawath nethi companies wala idala wso2 , 99x wala SSE giapu un :D monawa unath yana thena hodata tech stack ekak thiyena hoda industrial experience thiyena un ekka weda karanna yanna..echcharai one...oya loku company okkkoma podiyata patan gaththuwa thama :yes:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ehema baila ne machan :) mama danna keepadenekma innawa..ahalawath nethi companies wala idala wso2 , 99x wala SSE giapu un :D monawa unath yana thena hodata tech stack ekak thiyena hoda industrial experience thiyena un ekka weda karanna yanna..echcharai one...oya loku company okkkoma podiyata patan gaththuwa thama :yes:

    ehenam aulak na.. yana thana inne okkoma wage top companies wala 5-6 years experience tiyana aya...
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ලංකාවේ job contract (full time job වල contracts) අනුව සාමාන්යෙන් job එකක අඩුම මෙච්චර කාලයක් ඉන්න ඕනේ කියලා මොකක් හරි තියද ?

    1st job එක මාස 6ක් වගේ ඉදලා අයින් උනොත් ලොකු companyකට apply කරද්දී උන් එක අවුලක් විදියට ගන්නවද (මූ team work එකක් නැති හින්දා අයින් උනා වගේ හිතනවද) ?

    Any experience >>>>>> No experience (searching for better paying job) හින්දා අඩු ගානට job offer එකක් accept කරන්නද බලන්නයි අහන්නේ (මාස 6ක් අවුරුද්දක් ඉදලා ලොකු එකකට පැනගන්නයි බලන්නේ) ..

    1. Stay at least 1 yr. Every HR will look for your stay in a company. Will ask you why didn't you stay and frequently changed jobs. The saviour will be the answer. They inquire because you might to do the same for their company.

    2. Teamwork doesn't depend on staying. I specifically mentioned in my CV teamwork is 72%. Each and every guy who interviewed me asked the question WHY ? Be prepared wheresoever you go
     
    • Like
    Reactions: sp3co

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ලොකු කම්පැනි වලට යන්න නම් හදන්නෙ ලග ලග ජොබ් මාරු කරන්නෙ නැතුව ඉන්න බලපන්, මොකද ලොකු කම්පැනි වලට එකෙක් ගන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට එතකොට උන් ඔහොම ලග ලග ජොබ් මාරු කරන එකෙක් ගැන පොඩ්ඩක් වපරඇහෙන් තමයි බලන්නෙ

    පොඩි කම්පැනි වලට නම් ඕව අවුලක් නැහැ මොකද උන්ට කට්ටිය හොයාගන්න බැරි නිසා ඕව ඒ තරම් බලන්නෙ නැහැ

    පුලුවන් නම් අවුරුද්දකට වඩා එක කම්පැනියක ඉන්න බලන්න, මාස 6න් ලොකු කම්පැනියකට යන්න පුලුවන් කියලා ශුවර් එකක් නැහැනේ බන් මොකද එහෙම එකක් තියනවා නම් දැනුත් ලොකු කම්පැනියකට යන්න පුලුවන් වෙන්න එපැයි. මොකද දැන් තියන දැනුමට මාස 6ක එක්ස්පීරියන්ස් එක එකතු උනා කියලා ඒ තරම් වැලිඩිටි එකක් එන්නෙ නැහැ ෆස්ට් ජොබ් එකේදි
    මොකද මුල් මාස 6 දි උඹ ඉගෙන ගන්න එක තමයි කරන්නෙ ප්‍රොඩක්ශන් රෙඩි වැඩ ගොඩක් අඩුවෙන් කරන්න වෙන්නෙ, ඒක නිසා ලොකු කම්පැනි ටාගට් කරනවා නම් දැන් ට්‍රයි කරලා බලපන්

    මගේ පුද්ගලික අදහස පලවෙනි අවුරුදු දෙකේ පොඩි කම්පැනියක වැඩ කරන්න ලැබෙන එක ලෝන්ග් ටර්ම් වාසියි මොකද රියල් ප්‍රොජෙක්ට් එකක අග ඉදලා මුලට යනකන් මොකද වෙන්නෙ කියලා ඉගෙන ගන්න පුලුවන්

    ලොකු කම්පැනියක ලොකු පොසිශන් එකක පවා ඉන්න අය දන්නෙ තමන් කරන මොඩියුල් එක විතරයි ඩිවලොපර්ස්ලා දන්නෙ එකෙනුත් පොඩි කෑල්ලක් ගැන විතරයි
     
    Thanks bro.

    den nam godak company wala 2yrs wage illanawa bn

    hmmm... ow math dakka... aduma illanne 1 year.. balamuko

    Awuruddakwat allan inna balanna.....eka umbe exposure and experience ekatat hodai.....

    Thanks bro. ow, aduma auruddak hari inna hithanne