මගේ උපදෙස නම් ෆ්‍රරෙශර් කෙනෙක් නම් යන කොතනක උනත් අඩුමතරමෙ අවුරුද්දක් වත් ඉන්න කියන එක. මොකද ඊලඟට යන එකෙන් අනිවා ඔක බලනවා අහනවා ඇයි අයින් උනේ කියලා. එහෙම නැති උනාම උඹ දිහා අවුල් විදියට බලන්න පුලුවන්, නිකන් කේස් එකක් දාගෙන අයින් උනා වගේ සීන් එකක්.
මොක කලත් හොඳට හිතලා බලලා තීරනයක් ගන්න. මොකද අපි මොකක් කිව්වත් අන්තිමට තීරනේ අරගන්නේ උඹ නිසා.....