First King in Sri Lanka සිව්හෙළේ පළමු රජු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    watina wistara tikak thx share karata

    සිංහළයා;10248302 said:
    ගොඩක් හොඳ විස්තර ටිකක් මචන්....
    11.gif

    thanks bro:):):)

    නියමයි මහේෂ් එළ
    Happy8.gif

    තොරතුරු වලට ස්තූතියි......:)

    හොද විස්තරයක් කරල තියෙනවා , ඉස්තුතියි බෙද ගත්තාට...
    .
    .
    You must spread some Reputation around before giving it to maheshsenadheera again.


    ගොඩක් වටිනවා මචෝ + රෙප්
    thanks kattiyatama:):):)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි යාලුවා... :) ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.... :yes:
    ස්තුතියි තොරතුරු බෙදා ගත්තාට...........
     

    akila2211

    Member
    Feb 23, 2010
    7
    0
    0
    panadura
    i love it

    woooooooooooooooooooooooooooooow,......niyamai...thnx dear..oyage danuma bedagaththata...thawath me wage wisthara thiyenawanam danna..magawath ape ithihasaya gana wisthara thiyenawa..kohomada upload karanne kiyala danna...naththan e tikath danna thibuna..........:love::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    woooooooooooooooooooooooooooooow,......niyamai...thnx dear..oyage danuma bedagaththata...thawath me wage wisthara thiyenawanam danna..magawath ape ithihasaya gana wisthara thiyenawa..kohomada upload karanne kiyala danna...naththan e tikath danna thibuna..........:love::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    thanks bro :):)oyaa gawa tiyana wistharath danna type karannane tiynne wena deyak na oyata wistara dana widiya gana monawahari danaganna onnam kiyanna mam help karannam:):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යාලුවා මේක නන් නියම ලිපියක්,රෙප් දෙන්න මගේ ලඟ රෙප් නැල්ලු
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    යාළුවා නියම ලිපියක්..මේවා ලිපි තව දන්නා ලැබේවා!!!
    හැබැයි යාලු අපි හැමෝටම වුන ලොකු අසදරණය තම මේ වැදගත් ඉතිහාසය ගැන නිවැරදි තොරතුරු වැළලී යාම.ඉන්දියාවෙන් ලැබෙන ගොඩක් කරුණු ඔවුන්ගේ වැසි තකා තියෙන කරුණුය.
    අනික ඉතිහාසය නැවත භාෂාවලට පරිවතනය කරද්දී ලොකු අඩු පාඩු වෙලා තියෙනවා.
    උදාහරණ විදිහට කිවොත් යක්ෂයින් කියන එක ගන්නම් එක සංස්කෘත භාෂාවට වරිවර්තනය කරද්දී කරපු වරදක්...යක් හෙළය කියන්නේ..යකඩ වලින් කරමත කරපු උදවිය.කර්මාන්ත ශේත්‍රයේ අය..හෙළ ඇසුර රාජ්ජය ගොඩක් ප්‍රතාපවත් රාජ්‍යයක්..අනික අපේ හෙළයන් හොද හැදියාවක් තිබුන අය.අපේ රවන රජතුමාගේ කතාවෙන් ඒක සනාථ වෙනවා.ඉන්දියාවේ මස් වැද්දෝ මොන කිව්වත්. ගොඩක් සෙල් ලිපි ඇසුරෙන් ඒවා සනාථ කරගන්න පුළුවන්.නමුත් අපේ අපේ පුරාවිද්‍ය භාර නිලදාරීන් පර ගති ස්භාවය නිසා ගොඩක් පරීක්ෂණ වෙන්නේ නෑ..:( කියන්න කරුණු බොහෝ ඇත..
    අපි සුර්යවංශිකයන් තමයි..හෙළ අසුර ප්‍රතාපවත් බව යලි පැමිණෙත්වා!!!
    යාළුවා මේ වගේ ලිපි දන්නා පුළුවන් හැම වෙලාවේම..ගොඩක් වටිනවා.ස්තුති..:yes:
    රෙප්+++