First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

miniha

Member
Sep 3, 2012
12
0
0
මචන් ලොව පිළිගත් මෘදුකාංග ලබා දෙන වෙබ් අඩවි මගින් සහතික කරන ලද බව කරුණාවෙන් සලකන්න
කිසිදු අහිතකර හානියක් නොමැති බව වගකීමෙන් සදහන් කිරීමට කැමැත්තෙමි !

ea web site wala thiyena eka nemei. mu muge thread eke wena link ekak daala thiyenne kalin. eke keylogger eka maattu unama mu ea link eka delete karala :D
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    adoooooooooooooo... yakoooooooooooooooo patta bannnnn... kyala wadak nah. uba nam suprb machan. Rep 100000000000000000000000000000000000000000000000000000 +++ menna sri lankawe inna pattama patta wadakaruwek. jayawewa machan. sirawatama mara hapy machan. eka nam kiyaganna bari sathutak. ape ekek, ape EK kollekge lankawa hollapu wadak. jayawewa machan. i wish u all da bzt machan. thawa issarahata apita aluth dewal godaaaaaaaaak oneeeee. Antivirus eka superb machan. rep koto ganak denna one me wadeta ban. elazzzzzzzzzzzzzzz

    එළකිරි මචං.. උබත් වැඩ්ඩේක් කියල උබත් එක්ක දාපු chat එකෙන් ම තේරුනා.. මචං.. rep නම් වැඩක් නෑ බං උබලගෙ comments තමා වටින්නෙ
    11.gif
    tnx again කොල්ල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ea web site wala thiyena eka nemei. mu muge thread eke wena link ekak daala thiyenne kalin. eke keylogger eka maattu unama mu ea link eka delete karala :D
    ඔයාට අහු උනාද කී ලොගර් එකක් තියෙනව කියල
    ඔය කියන ලින්ක් එකේ
    කෝ දෙන්න බලන්න එහෙම කේස් එකක් තියෙනවද කියලා
    මම ගාවත් ඔය නෝට් පෑඩ් එක තියෙනව
    එහෙනම් මගේ සිස්ටම් එකෙන් අල්ලන්න ඕනෙනෙ ඕක
    ඒත් එහෙම උනේ නෑ නෙ මචන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :confused::confused::confused::confused:

    මල්ලි තරහා වෙන්ඩ එපා,,,,,,,
    මේක ගත්ත තැනත් දැම්මනම් තමයි හොද..................

    තුක්‌ තෝ කිව්ව කුප්ප කතාව විතරක් ! First page එකේ link ඒක දුන්නනම් බලන එවුන්ට වහ කන්න වෙන්නෙ..:angry::angry::angry: චිපු මේ Tread එකෙන් :angry::angry::angry:
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    maxxaaaaaa macho uba nag supri waddek..ela ela maxxaaa uba wage kollek enna aka adambarayak elakiri ake...
    rep +
    good post
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    h4hZx.png


    adoooooooo maxxaaaaaaaaaa ban :) :)
    well done
    congrtaz broo
    jaya wewaaaaaaa
    4+
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    දැනට හම්බෙලා තියන awards..

    Crystal%20Shield%20Antivir_award2.png
    7260142_orig.jpg
    kdown_5star1.gif



    5starsaward.gif
    5starsaward.gif


    BS4D_award5.png


    award_listed.png
    award_listed.gif
    compatible_160x80.gif


    button.gif
    award_listed.gif
    BFD_rate.png


    දැනුවත්ව තව ගොඩක් හම්බෙන්න තියනවා..
    :no:


    මොනවද බන් මේ ,,,,,,,,,,
    අර පිටකොටුවේ තොගය රු20 විකුණන
    කලිසම් ටැග් වගේනේ ......................................
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔයාට අහු උනාද කී ලොගර් එකක් තියෙනව කියල
    ඔය කියන ලින්ක් එකේ
    කෝ දෙන්න බලන්න එහෙම කේස් එකක් තියෙනවද කියලා
    මම ගාවත් ඔය නෝට් පෑඩ් එක තියෙනව
    එහෙනම් මගේ සිස්ටම් එකෙන් අල්ලන්න ඕනෙනෙ ඕක
    ඒත් එහෙම උනේ නෑ නෙ මචන්

    Quote කරන්න එපා මචං.. ගනන් ගන්න එපා.. මම හිතන එකෙක්මයි ඔය fake එකක් හදන් ඇවිත් ඉන්නෙ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුපිරි මචන් සිරාවටම එල නියමයි ඔන්න මම ඩවුන් කරා ෆටට්
    සුබ ගමන් සචියා තව තවත් වැඩ පෙන්නන ලැබෙවා වැඩ කරන්න ලැබෙවා
    ලංකාවෙ නම ඉස්සරහට මෙ වාගෙ එවා තවත් හදපන් උබට ජය