First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
නියමයි..... ගොඩක් මහන්සි වෙන්න ඇති. කමක් නෑ අවුරුදු හතරක මහන්සිය ලෝබ නැතුව නිකම්ම දීලා..... උබ ගැන ඇත්තටම සතු‍ටුයි බං.
ඉස්සරහට ලොකු බලපොරොත්තු ඇතිනේ. සුබ පතනවා.............
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    ඩෝ සචියො උබ එල කොල්ලෙක් බන්..
    මම හිතන විදිහට මේ මම දාන දෙවෙනි එක එල කිරි කියලා...
    දෙපාරක් නෙමෙයි බන් 100පාරක් කීවත් මදි බන් උබ එලම එල කොල්ලෙක්....
    ආඩම්බරයි මචන් ලොවෙත් ආඩම්බරයි
    රෙප් දුන්නා එදා රෙප් ඉවර වෙලාද කොහෙදො තිබ්බේ
    මගෙන් 7ක්


     
    • Like
    Reactions: Mal Baba

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    patta praticharane tyenne.. :D tamat thread eka damma dawase wagemai.. :cool::)
    ඔව් බං ;)

    excellent creation
    best of luck your future
    mamat maka install karagatta slow and stuck wanna naty nysa

    තැන්ක්ස් අක්කේ
    11.gif
     
    • Like
    Reactions: sujeewahms

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නියමයි..... ගොඩක් මහන්සි වෙන්න ඇති. කමක් නෑ අවුරුදු හතරක මහන්සිය ලෝබ නැතුව නිකම්ම දීලා..... උබ ගැන ඇත්තටම සතු‍ටුයි බං.
    ඉස්සරහට ලොකු බලපොරොත්තු ඇතිනේ. සුබ පතනවා.............

    9.gif
    එල



    ඩෝ සචියො උබ එල කොල්ලෙක් බන්..
    මම හිතන විදිහට මේ මම දාන දෙවෙනි එක එල කිරි කියලා...
    දෙපාරක් නෙමෙයි බන් 100පාරක් කීවත් මදි බන් උබ එලම එල කොල්ලෙක්....
    ආඩම්බරයි මචන් ලොවෙත් ආඩම්බරයි
    රෙප් දුන්නා එදා රෙප් ඉවර වෙලාද කොහෙදො තිබ්බේ
    මගෙන් 7ක්


    11.gif

    හරි බං.. එලකිරිම තමා
     

    themes1

    Member
    Jan 4, 2007
    229
    1
    0
    Elakiri wedak

    Gindara tahamyi wade machan aye kiyanda kisima wereddak nehe updates tika velavata daapan. podi podi spelling awul thiynava. ara ignor ekata enne agnor kiyala anna ee vagee. eewath balala hadala updates ekkama enavanavda nethnam new version ekak release karanavada kiyala karanna balahan. mama hema ekak ekkama check kalaa kiyanda kisima adupaduwak thaama ahu unee nehe. 32 64 hema ekeema weda. karagena palayan umbata devi pihitayi. kisima labayak bala ogena nomilee meeka dena ekama umbata nivan yanda athi.:D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අපේ එළකිරියේ කොල්ලෙක් මෙහෙම දෙයක් කල කිවමත් අපිට එක ලොකු දෙයක් මචං. උබට හොඳ අනාගතයක් තියනවා.වැඩ බොහොම කල්පනාවෙන් කරගෙන යන්න. මොකද ඕවට විදින්න ඕනෑතරම් කට්ටිය එළියේ ඉන්නවා. මං අත්දැකීමෙන් කියන්නේ. මාත් software competition එකකට දීපු project කීපයක් මේ වෙනකොටත් develop කරලා. දෙන කරන්න දෙයක් නෑ.

    මගෙන් සුභ පැතුම් මචං

    රෙප් 4 කුත් දුන්නා