First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions
    ටියුබ් ලයිට් ගැන පැහැදිලි කිරීමක් කරපිය මට.. ඔය කට්ටිය කියන්නෙ ටියුබ් ලයිට් බලන්න එපා අරවා මේවා.. ඇයි ඒ..?
    ​

    උබලගෙ පැත්තෙ tube light on කරපුවහම.. පටස් ගාල on වෙනවද >? නෑ නෙ.. ටිකක් වෙලා ටුකුස්‌ ටුකුස්‌ ගාල නෙ එන්නෙ.. අන්න එවගේ තමා ටික වෙලාවක් ගියාට පස්සෙ මීටර් වෙන එවුන් ඉන්නෙ ඕන තරම් !

    ඊටත් වඩා slow නම් කියන්නෙ "තැපෑලෙන් වදින්නේ කියල " ! :rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ සුප්ප යකොව් !
    8.gif

    site එකට මේක දාමු බොල.. මෙගෙ පින්තූර කෑල්ලයි නමයි අයිං කොරමු !
    4.gif
    aye mula idala wena ekak hadamu
    oke animation gif images danna puluwnada ban:oo::oo:
    flash file ehema danna berida danne ne ne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions
    මම යනවා කොල්ලනේ:D.ලංකාවට එන්න ලඟ නිසා ෆට්ට වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ:dull:.සේරටම ජයෙන් ජය වේවා;)..සචියා හොද එකා:angry:.ඒත් වේසා බල්ලා.:frown:

    අනේ උබ ලංකාවට එන්න එපා බං.. Please bro :no::no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions
    00020404.gif


    වංචාව එලි කිරීමට මාහට දුන් සහයෝගයට
    උබට මගේ හද පිරි තුති මචෝ
    එල එල පස්සේ සෙට් වෙමු
    බුදු සරණයි .........!
    ​

    ඕක ආයෙ එළකිරි පැත්ත පලාතෙ එන්නෙ නෑ.. උබ බය නැතුව හිටින් !
    3.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    බලහං ඉතින් එක බත් පත බෙදන් කෑව එවුන්ට කරපු වැඩේ..
    ලැජ්ජයි බුවා ලැජ්ජයි ! :no::no:
    උබ මගෙ යාලුවෙක් නෙවේ හතුරෙක් ! :dull::dull:
    eththa eka nam mamath piliganne ne
    mama wage ekek nam dekak nelanawa gihin
    adurana nisa itin paw neda kiyala nikan innawa