First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    View attachment 85035

    උබලට අප්ඩේට් අරන් දෙන්න, මම මැසෙන්ජර් එකේ මැසේජ් එකක් දැම්මා, මට නම් අප්ඩෙට් එකක් දුන්න මෙන්න මෙහෙම :cry:

    කැරි මිතුරො අපිටත් ඉන්නෙ :cry:
    hi
     
    • Sad
    Reactions: sachith19920726

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මං නං තාම මේක දාං ඉන්නෙ
    අපේ ඔෆිස් එකට එන්ට්‍රප්‍රයිස් ලයිසන් එකක් ගන්න පුලුවන්ද කියලා බැලුවා, ඒ පාර අපේ කම්පැනියට මේ තරං හොඳ ඇන්ටිවයිරස් එකක් ඕන නැහැ සාමාන්‍ය එකක් තිවුනම ඇති කියලා වෙන එකක් ගත්තා