First & the only 4K ULTRA HD TV Channel in Sri Lanka සියත_TV

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    First & the only 4K ULTRA HD TV Channel in Sri Lanka සියත_TV

    සියත TV 4K ULTRA HD වෙනවා කියන්නේ...කොහෙන්ද බන් මුන්ට එකපාරටම මෙහෙම වියදම් කරන්න සල්ලි.:oo::confused:


    xIH2DR1.jpg



    BfqpjBo.jpg


     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    අර්ජුන් අලෝසිය්ස්ගේ මහබැංකු සල්ලි බන් :angry::angry::angry:.. කොහොමත් ultra-hd broadcast කරන්න බෑ බන් technology දියුණු නෑ ලෝකේ බන් :no:.. උපරිම 720P HD තමයි.. online stream දෙවි UHD ...
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    analog broadcasting ne tama tiyenne .digital broadcasting enna one .natiwa wadak naha HD walin record kalath