Freesat Sri Lanka නිල විකාශන

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,026
    113
    Motherland
    FB-IMG-1654220594417.jpg


    ශ්‍රී ලංකේය රුපවාහිනි ඩිජිටල්කරණය යථාර්ථයක් බවට පත්කරමින් Freesat Sri Lanka නිල විකාශන කටයුතු මෙතැන් සිට ඇරඹෙයි. මේ සමගින් ශ්‍රී ලාංකේය සියලු ම නිවෙස්වලට සියලු ම දේශීය නාලිකා සමග විදේශීය නාලිකා රැසක් අති නවීනතම DVB-S2X තාක්ෂණය ඔස්සේ කිසිදු මාසික ගාස්තු ගෙවීමකින් තොර ව නොමිලේ නැරඹීමට හැකි වනු ඇත.

    4K තාක්ෂණයෙන් සපිරි රුපවාහිනී ජාලයක් ලෙස මේ වන විට HD සහ 4K තාක්ෂණයෙන් යුතු නාලිකා එලෙසින් ම දිවයිනේ ඕනෑම තැනක සිට නොමිලේ ම නැරඹීමේ හැකියාව ද උදාවනු ඇත.

    இலங்கைத் தொலைக்காட்சித் துறையை மிகவும் எதிர்பார்க்கப்பட்ட டிஜிட்டல் யுகத்திற்கு அழைத்துச் செல்லும் வகையில், Freesat Sri Lanka இன் உத்தியோகபூர்வ ஒளிபரப்பு இப்போது ஆரம்பமாகியுள்ளது. இன்று முதல் அனைத்து இலங்கை குடும்பங்களும் அனைத்து உள்ளூர் சேனல்கள் மற்றும் சமீபத்திய DVB-S2X தொழில்நுட்பத்தின் மூலம் சர்வதேச சேனல்களின் கலவையுடன் தொந்தரவற்ற டிஜிட்டல் டிவி அனுபவத்தை பெற முடியும்.

    4K டிவி நெட்வொர்க்காக, HD மற்றும் 4K சேனல்கள் இப்போது நாட்டில் எங்கிருந்தும் இலவசமாகப் பார்க்கக் முடியும்.

    The official broadcast of Freesat Sri Lanka has now begun, making the digitization of Sri Lankan television a reality. With this, all Sri Lankan households will be able to watch all local channels as well as many foreign channels free of charge with the latest DVB-S2X technology at no monthly charge.

    As a 4K ready Digital TV Network, this will now enable HD and 4K ready local channels for free viewing in the same technology from anywhere in the country.

    To get freesat, register yourself at https://apps.freesat.lk/switch-to-digital/

    For dealer inquiries, please contact 0716-448-200

    #freesat #freesatsrilanka #digitaltv #dvbs2x #freetv​
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,791
    5,976
    113
    total price 10000 ට අඩු කරලා දෙනවා
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,598
    1,050
    113
    mun 9500 denawa kiyanne box eka witharay...satelight disk ekay,installation charges monawtah nathuwa
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    13,524
    2,953
    113
    It’s useless since it’s broadcasting all local channels wht happened to Tv Lanka digital broadcast is it till on or vanished ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,071
    16,535
    113
    Colombo
    10000 life time da? Warranty?
    එතකොට බිස්නස් එක සස්ටේනබල් නැහැනේ
    සමහරවිට ටික කාලයක් ෆ්‍රී දීලා පස්සෙ ගානක් ගන්න වැඩක් කරාවි
     
    • Haha
    Reactions: jhnnwp

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,111
    14,463
    113
    Malfoy Manor, Wiltshire, England.
    It’s useless since it’s broadcasting all local channels wht happened to Tv Lanka digital broadcast is it till on or vanished ?
    ara dala thiyena image ekenam rata chanel kihipayakuth tiyenawa. eg: NHK
    tv lanka still exists & gov eken okkoma local channels Japanese ISDB walin transmit karanna implementation patan gaththa but awurudu kihipayak yai ekata nam
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    13,524
    2,953
    113
    ara dala thiyena image ekenam rata chanel kihipayakuth tiyenawa. eg: NHK
    tv lanka still exists & gov eken okkoma local channels Japanese ISDB walin transmit karanna implementation patan gaththa but awurudu kihipayak yai ekata nam
    Lagadi tv scan kare nae dan local channels digital broadcast thiyanawada