mamanam hithanne passe paid tiers introduce karai.එතකොට බිස්නස් එක සස්ටේනබල් නැහැනේ
සමහරවිට ටික කාලයක් ෆ්‍රී දීලා පස්සෙ ගානක් ගන්න වැඩක් කරාවි
local and foreign free to air channels dei free ekata. hbo, warner tv wage wena wenama packages hadala paid packages passe dei.
anith eka channels walin ganak gannawada danne ne unge platform eken broadcast karanawata.