මෙයාලා dish එක දෙන්නෑ තාම. stock නෑලු. stb එක විතරයි 9000 ට දෙන්නෙ.
Fail serviceමෙයාලා dish එක දෙන්නෑ තාම. stock නෑලු. stb එක විතරයි 9000 ට දෙන්නෙ.
පුලුවන්මේකේ box එක අරන් Dish එක ගන්නැතිව dialog එකේ dish එකට සෙට් කරලා ගන්න බැරි වෙයිද?
ඒක එච්චර අවුලක් නෑ dish ඕනෙ තරන් තියෙනවනෙ ගන්න.Fail service
sirasa mulin dialog walath awe na . Man hitanne eka unge aulak
Puluwan neda 95eමේකේ box එක අරන් Dish එක ගන්නැතිව dialog එකේ dish එකට සෙට් කරලා ගන්න බැරි වෙයිද?
I think Dialog TV is on...මේකේ box එක අරන් Dish එක ගන්නැතිව dialog එකේ dish එකට සෙට් කරලා ගන්න බැරි වෙයිද?
මන් කෝල් කරා මේ නම්බර් එකට, 1yr වොරන්ටි ලු , සිරස ටීවී තව සතියකින් add වෙනවලු,සිරස ටීවී උන්ගේ මොකක්දෝ technical fult එකක් නිසා මෙයාලා launch කරන දවසේ add වෙන්න බැරි උනාලු.උන්ගේ site එකේ රෙජිස්ටර් උනාම අපිට ලගම ඉන්න deeler අපිට කතා කරලා ෆික්ස් කරන්න එනවලු, එකට වෙනම ගානක් දෙන්න ඕනෑලු.10000 life time da? Warranty?