First time ගුලි shake බොන එකෙක්ට උපදෙසක් දියම්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    shake එකට ගුලි 1 1/2 වගේ set wei.

    ps-කලින් ගුලි/ගංජ ගහල නෑ. THC අත්දැකීමක් නැත.
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    250ට gold label vip එකක් ඇවිල්ලා තියනවා අන්න ඒක අරන් දාල බලපන් 1st time ම සාදා සොත්ති වෙන්න පුළුවන් 🥴

    එලකිරි / fresh milk වගේ දෙයක් ගනින්, මම කරන්නේ ගුලිය සමානව දෙකට කඩලා අඬු කෝප්ප දෙකක් අරන් ඒ බාග දෙක කඩලා දාල අඬු කෝප්ප දෙක පිරෙන්න fresh milk දානවා.

    එහෙම තියලා පලතුරු තියනවා නම් ඒවා දාල ඉතිරි fresh milk එකට smoothie එකක් හදනවා, නැත්තන් චොකලට් එහෙම තියනවා දාල milk shake එකක් වගේ හදා ගන්නවා. මීපැණි තියනවා නම් පොඩ්ඩක් දානවා, chia seed තියනවා නම් ඒවත් ටිකක් දානවා. (ගුලි දාලාත් belnd කරලා smoothie / milk shake හදන්න පුළුවන්)

    අර fresh milk වල දාපු බාග දෙකෙන් එකක් අරන් ඇරලා දාල හෙමීට ටික ටික අර හදාගත්ත smootie එක හරි milk shake එක හරි බොනවා එහෙම බොන ගමන් සින්දු අහනවා film tv සීසන් බලනවා වෙලාවක් සෙට් වෙනවා අර පළවෙනි ගුලි බාගේ ලාවට වැදී ගෙන එන, අන්න එතකොට පියවි සිහිය යන්න කලින් ඉතුරු අඬු කෝප්පේ ගුලි බාගේත් ඇරලා දාලා කන්න බොන්න තියන දේවල් කාලා බීලා හාන්සියක් දාල ඉන්නවා.

    ඔය බූන්දි පැණි වළලු හකුරු ජුජුබ්ස් මාස්මෙලොස් අයිස් ක්‍රීම් ජාති වගේ දේවල් කෑමට තියාගත්තා කියලා අවුලක් නෑ පැණිරස වලට හොඳට වදිනවා. සිගරට් බීඩි බොනවා නම් ඒවා බොන්න පුළුවන් ඒවටත් වදිනවා (මම දුම් පානය කරන්නේ නෑ)
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    Guli shake update-

    කියන තරම් කික් එකක් නෑ බන්. හැබැයි හේතුවක් නැතුව හිනායනවා.
    කටේ කෙල බිඳක් නැති වෙන්න වේලෙනව ආයෙ කන්න තියා හිතන්නවත් බෑ.
    අපිත් එක්ක ගියපු කෙල්ලෙක්ට panic උනා ආයෙ හෙන ගේමක් දීල calm කරගත්තෙ.
    ඔලුව කැරකෙන ගතියක් තියෙනවා.
    බඩ රිදෙන්න ගත්තා ආයෙ හික් ගෑවෙන්න.