මචන්ලා Car එකක් මුලින්ම register කලාට පස්සෙ මුල් අවුරුද්දෙ revenue license එක ගන්න ඔනෙ මාලිගාවත්තෙ DMT එකෙන්ද? දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ගන්න බැරිද?
2015 reconditioned වාහනයකට Emision Test ඔනද?
2015 reconditioned වාහනයකට Emision Test ඔනද?

rep+