මචන්ලා Vehicle එකක No එකෙන් ownerge details ගන්න RMV site එකේ තියන පහල තියන link එක වැඩ කරන්නේ නෑනේ.
http://eservices.motortraffic.gov.lk/VehicleInfo/
DMT APP එකත් Server එකට Connect වෙන්නේ නෑ කියල error එකක් එනවා.
Vehicle Registration Details ගන්න වෙන link එකක් හරි විදිහක් හරි දන්නා කවුරුත් ඉන්නවද?

Last edited: