Fish ඝාතන -බොදු බල සේනා

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එලකිරි auditor;14567155 said:
    58390_525573207495281_378418847_n.jpg



    සියල්ලෝම දඩුවමට බියවෙති..
    සියල්ලෝම මරණයට බියවෙති..
    එබැවින් අනුන් තමන්ට සමාන සේ සිතා
    අනුන්ට හිංසා නොකළ යුතුය.
    අනුන්ට හිංසා නොකරවිය යුතුය - ධම්ම පදය

    මාළු වලින් කුස් පුරවන හිස් මිනිසුන් අතරේ, ඔබ සැබෑම මිනිසකු ලෙස සියලුම මාළු ඝාතනයන්ට එරෙහිව නැගී සිටින්න -බොදු බල සේනා

    බොදු බල සේනාවේ නමට ගැලපෙන වැඩක්. ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් කරන්න මේවා කල යුතුමයි. :yes::yes::yes::yes: