Fish oil ඇත්තටම වැඩිහිටියන්ට හොද නෑ? !!

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    අපේ තාත්තට ඩිමේන්ෂියා තියෙනවා. ඒ මදිවට මේවත් දෙනවා බන්. හැමදාම එකක් උදේට.
    ඕක ගැන post කීපයක්ම දැක්කා x එකේ. ඔය research එක reliable ද කියලා විස්තර හෙව්වේ නෑ මං. Sample size එක නම් ටිකක්l ලොකුයි හැබැයි. Claude එකෙන් වගේ තව පොඩ්ඩක් අහලා බලන්න research එක ගැන.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,046
    113
    dr ramya pathiraja liwwa fish oil tabletes ban after birth use karnna kiyala masa 3k yanakan. body pain ena welata use karnna kiwwa. wife ta dan hariyata amathaka wenawa. oka da danne na case eka.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    මෙව්වා කාලෙන් කාලෙට එක එක වෙනස් කරනවා. හොඳම දේ තමයි ස්වභාවික ආහාර විතරක් ගන්න එක. [ ඔව් එව්වා වලත් වස විස තියනවා ]